,රශාල්ය කිනෙත් ප්රනාන්දු. කැම්පස් ඉවර වෙලා ජොබ් එකක් හොයයි. අවුරුදු 23. සිංගල් පසංග පිලට අයත් වේ. මෙච්චර කාලෙකට හිත කා ළඟවත් නැවතිලා නැහැ. නැවතුන නම් නැවතුනේ එයාගේ අපාය සහායක ළඟ විතරයි. පෙනුමෙන් අහිංසක වුවද අහිංසක නැහැ.
මෙන්න අපාය සහායකයා නමින් සදෙව් නිම්සර ජයසූරිය. අවුරුදු 13දී දෙමව්පියන් අහිමි විය.අනාත නිවාසෙක හැදුනු සදෙව් ගියෙත් රශ් ගේ පාසලට මොකද නැන්දා මාමලා එයාට වියදම් කරා විතරයි.
ඉතින් දවසක් බෙන්ච් එකේ සිටි සදෙව් ට ගල් ප්රහාරයක් වදින්නේ එයා හිතන්නෙත් නැති වෙලාවක.රශ් ඇවිල්ලා මෙයාගෙන් සමාව ගද්දි සදෙව් පොඩි එකෙක් වගේ හෝ ගාලා අඩනවා. අන්තිමට ඇඩිල්ල නවත්තන්න අයිස් ක්රීම් අරන් දෙන්න වුනා. රශ් ගේ වයසේම යි රශ් ට එපා වන හැම වෙලාවකම හිතහදන්නේ සදෙව්. සිංගල් පසංග පිලට අයත් වේ.අරයාගේ විදියමයි ආසාව ට හිත නැවතිලා නැහැ.මොහු නමින් ඒෂාන් සස්මිත් රත්නායක. 25. කෝල්ඩ් ගායි කෙනෙක් හැබැයි එය කාර්යාලට පමණක් සීමා වේ.නිවසේදි හාත්පසින්ම වෙනස්.බිස්නස් මෑන් කෙනෙක් වගේම මාෆියා ගැන්ග් එකක පොඩි බොස් . යන යන තැන වැටිමට බලයි. මෆියා කිවුවට රජයට උදව් වන පරිදි කරන්නෙ. අයියා ඉදිරියේ හුරතල් චරිතයක් . අයියාට බොහෝ අදරේ කරයි.
කේෂාන් සත්සර රත්නායක.ඒෂාන්ගේ ආදරණීය අයියා පරානේ.26.මාෆියා ගැන්ග් එකේ ලොකු බොස් වේ. කුඩා කල දෙමව්පියන් දාලා ගියාට පස්සෙ මේ දෙදෙනාව බලාගත්තේ ආච්චි අම්මා. ඉතින් දෙමව්පිය සෙනෙහස අහිමිව ගියහ කේෂාන් ඒෂාන් ගේ අම්ම වගේම තාත්තද විය.කර්යාලයට කෝල්ඩ් ගායි කෙනෙක් වුනත් ගෙදරට ආදරණීය පුද්ගලයෙක්.
ඉතින් මේ දෙන්නා පස්සේ කෙල්ලො ආවත් ගනන් ගන්නෙ නැහැ. Flirt කරන්න එන කෙල්ලොන්ට ආයේ දෙන්නම කොර වෙන්න රවනවා රැවිල්ලක් කෙල්ලෝ නැති වෙලා යන්න.
ඉතින් කියන්න තියෙන්නෙ මෙච්චරයි හතර දෙනාම තාම වර්ජින්😂
ජොලියට මං කියන්නේ👍
YOU ARE READING
Mage Oba
Fanfiction💚 තමුන්ගේ ලැජ්ජ නහරේ කපලාද 😈ඒක කැපුවෙ ඔයාව දැක්ක වෙලේ. 🐰 ඕ මිස්ටර් හැන්සම් 🐰 අපිට තමුන්ගේ සල්ලි ඕනේ නැහැ . 🐰 උන් දෙන්නා ගොබ්බයෝ