part 6

59 5 24
                                    

අද වතුර පාරකින් රශ් නැගිට්ටේ නැහැ.උදේ පාන්දර ගාන්ඨාර පූජාවකින් තමයි නැඟිට්ටේ. අනේ ඉතින් රශ් ට මේ ගෙදරට කුඩම්මා ආවට පස්සේ නින්දක් තිබ්බෙම නෑ. කුඩම්මා නංගි එයට නිදාගන්න දෙන්නෙම නෑ. අයියකාරයා නැගිට්ට වන විදියට ගත්තොත් ඒක ඇහැරූව දවසට අනිවාර්යෙන් ගුටි කාලා තමයි යන්නේ.

🐖 ඇයි තමුසේ නිදන් ඉන්නේ නැගිටිනවා පපා එන්න කියනවා .

💚 ආම් තව ටික වෙලාවක් අම්මි

🐖 තමුසේගේ අම්මෙක් මෙහෙ නෑ ගොබ්බයෝ

💚 ආ තමුන් මොකක්ද මෙතන කරන්නේ?

🐖 පපා මාව එව්වා තමුන්ව කුද්දන්න කියලා

💚 හරි හරි මං එන්නම් දැන් තමුන් යනවා

🐖 යනවා තමයි තමුන් හිතුවද මං මෙතන ලැගන් ඉන්නවා කියලා 😡.

💚 ඔව් නැතුව නැතුව කියන්න බැහැනේ තමුන් අයියගේම කපාපු පළුවනේ . තමුන්ගේ අයියා මං පස්සේ තමුන් මගේ ඩාලින් පස්සේ යනවා මං හරි නේ 😏.

🐖 මේ මේ මං නැහැ

💚 නැහැ . අනේ පලයන් ගෑනියේ යන්න . උබ හිතුවද මං තොත්ත බබෙක් කියලා . ඩාර්ලින් පස්සෙ ගිහිල්ලා අහුවෙන්න එපා හරි. මොකද මං කැමති නෑ මට ආදරේ මිනිස්සුන්ට තමුන්ලා වගේ හැතිරියෝ ගිහින් කරදර කරනවට😡 තවත් මෙතන බලන් ඉන්නෙ නැතුව යනවා.

ඉතින් නංගි අඩිය පොලේ ගහලා ගියා
🐖 Mind එක

තමුන්ට මගේ අයියට කරපු දේට වන්දි ගෙවන්නම වෙනවා. තමුන්ගේ ඩාර්ලින්ව හොඳින් හරි නරකින් මගේ කරගන්නවා☠️

සාලේ

🥸 මට හදිස්සියේම මොල්ඩිව්ස් යන්න වෙනවා. ඕගොල්ලොන්ගේ මමාත් මාත් එක්ක එනවා .

😈 ඇයි පපාමේ හදිස්සියේම

🥸 ආ මොල්ඩිව්ස්ම අපේ ප්‍රොජෙක්ට් එකේ අවුලක් ගිහින් තියෙනවා

💚 පපා කවද වගේදා එන්නේ එන්නේ .

🥸 ඒ වැඩ ඉවර වුන ගමන් එනවා මං .ඔයා නංගිවයි න් මල්ලිවයි බලාගන්න ඕනේ

😈 ආයෙ එකෙන් ලස්සන රෝස මල් දෙකක් වගේ නංගියෙකුයි මල්ලි බබෙකුයි ඉද්දී මං ඒ දෙන්නව පරිස්සම් කරන්නම එපැයි

Mage ObaWhere stories live. Discover now