බොස් කොල්ලෝ දෙන්නව අල්ලගත්තා .
🐯 හ්ම් ගබඩාවට එක්ක එන්න.
🥷 පොඩි බොසුත් එනවද බොස්
🐯 එයා මං එක්ක එන්නේ නැහැ.
🥷 හරි බොස්
🐯 ලෑම් වතුර භාජන අවශ්‍ය ඒවා ලැස්ති කරලා තියාගන්න.
🥷 ඕකේ බොස්
ගබඩාවේ
අපාය සහායකයෝ දෙන්නව ගැට ගහලා තියෙන්නේ මූණ වහලා.
🐰 Mind එක
අම්මෝ සීත. හුටා අපිව ඉස්සුවානේ ඩාර්ලින් කොහෙද දන්නේ නැහැ. මැරුණත් මට ඩාර්ලින් එක්ක යන්න තිබ්බනම්. මේ මගුල හින්දා මුකුත් පෙන්නේ නැහැ.
🥷 හ්ම් නැගිටිනවා .
🐰 ඔයාලා කව්ද ? ඇයි අපිට මෙහෙම කරන්නේ .
🥷 කතා අවශ්‍ය නැහැ. බඩු කාටද යැව්වේ කියනවා.
🐰ආආ මොන බඩු ද? මගේ ඩාර්ලින් කොහෙද ඉන්නෙ🥺
🥷 එයත් ඉන්නෙ වෙන තැනක
🐰 ඇයි ඒ
🥷 මට කියනවා බඩු කොහෙද කියලා
🐰 මොන බඩුද මං දන්න බඩුවක් නැහැ.
🥷 ඒ කියන්නේ බඩු දන්නේ නැහැ.
🐰 දැන් එකපාරක් කිව්වේ ඕයි මගුල .
👋 චටාස්
🥷කට වහනවා .
🐰😭😭😭😭 අනේ යන්න දෙන්නකෝ.
Few minutes later
💚 ආව්
🐰 අනේ ඩාර්ලින් ඔයාට මොකද වුනේ කියන්නකෝ 🥺
💚 ඩාර්ලින් මුන්ට කියන්නකෝ අපි දන්න බඩුවක් නැහැ කියලා.
🐰 අනේ ඩාර්ලින් මාත් කට කැඩෙනකන්ම කිව්වා. ඒත් මුං අහන්නේ නැහැ නේ.
ටොක් ටොක්
🐯 මොක්කුද මේ නහයෙන් අඩන්නේ
🥷 බොස් මේ අර ඩ්‍රග් සප්ලයි කපල් එක.
🐯 හ්ම් . මගේ පුටුව ලැස්ති කරන්න.
🐯 Mind එක
YOU ARE READING
Mage Oba
Fanfiction💚 තමුන්ගේ ලැජ්ජ නහරේ කපලාද 😈ඒක කැපුවෙ ඔයාව දැක්ක වෙලේ. 🐰 ඕ මිස්ටර් හැන්සම් 🐰 අපිට තමුන්ගේ සල්ලි ඕනේ නැහැ . 🐰 උන් දෙන්නා ගොබ්බයෝ