ඔරලෝසු වෙලාව 11.am
මීයට පිම්බා වගේ වටපිටාව
අයියා මලෝ දෙන්නා මැරිලා වගේ නිදි.
Last night party එකේ බීපූ මේ දෙන්නා ගෙදර ආවේ නිකං ඇවිදින් .
ලොකෙට කොච්චර ලොකු මාෆියාව ගැන්ග් ලීඩර්ස්ලා උනත් දෙන්නා ගෙවන්නේ සැහැල්ලු ජිවිතයක්.
කෝටිපතියෝ උනාට දෙන්නා නිකං ඉන්නෙ හරි සිම්පල් විදියට
වැඩට යන්නෙ පැන්ඩා කාර් එකකින්මෙන්න මේ වගේ ගෙයක තමයි දෙන්නා ඉන්නෙ. වටපිටාවේ ඉන්න මිනිස්සු එක්ක හරිම හිතවත්. මොකද මේ දෙන්නා මේ ගෙදරට ආවේ ආච්චි මැරුනට පස්සේ. ඉතින් මේ දෙන්නාට මේ මිනිස්සු හරි ආදරෙයි. මේගොල්ලො දෙන්නගේ වයසේ කෙල්ලෝ ටිකව මේ දෙන්නා නගරෙට යැව්වා. අනේද කියන්නේ ඔකකොටම හේතුව ජෙලස් ඒක. ඉතින් මේ
දෙන්නා කෙල්ලොන්ගේ අම්මලා තාත්තලා ට කියලා යවලා තියෙන්නේමෙන්න මේ විදිහට තමයි දෙන්නා නිදන් ඉන්නෙ. ගුලි වෙලා ඉන්න එක්කෙනා කේෂාන් කියලා හිතන්න. බබෙක් නැහැ.
❤️ ඒෂාන්🐯 කේෂාන්
🐯 ආව් නහය
❤️ Good morning අයියා නැගිටින්න කෝ.
🐯 බැහැ අප්පා තව ටිකක් නිදාගමුකෝ බන්.මේ තාම වේලාසන
වැඩි .❤️ මොන වේලාසන ද අයියා දැන් වෙලාව 11
🐯 හරි ඉතින් තව නිදියමු මල්ලි කැටේ.
❤️ අයියා අනේ බඩගිනි අප්පා .
🐯බැහැ. මට ඇහෙන්නේ නැහැ . මං දොයි.
❤️ හරි එන්න එපා මට කතා කරන්න 😒
ඒෂ් ගියේ අඩියත් පොළවේ ගහලා
ඒෂ් කුස්සියට ගිහිං කෑම හදන්න බඩු හොයනවා. කේෂ්ට උයන්න පුලුවන් වුනාට ඒෂ් මෙලො දැනුමක් නැහැ.
YOU ARE READING
Mage Oba
Fanfiction💚 තමුන්ගේ ලැජ්ජ නහරේ කපලාද 😈ඒක කැපුවෙ ඔයාව දැක්ක වෙලේ. 🐰 ඕ මිස්ටර් හැන්සම් 🐰 අපිට තමුන්ගේ සල්ලි ඕනේ නැහැ . 🐰 උන් දෙන්නා ගොබ්බයෝ