🥷 බොස් මිනිහා පැනගත්තා.
❤️වාට් ඒක පැන ගන්නකම් තොපි පොල් ගෑවද? මදෑ හිරි යවාගන්න හැදුවා😡.
🐯 ඒක ගැට ගහපු තැන පෙන්නනවා අපේ මෙතනින් ලේසියෙන් කෙනෙක්ට ගැලවෙන්න බෑ. බලමු දැන් මේකා කොහොමද ගලෝගෙන තියෙන්නේ කියලා.
🥷 බොස් මෙතනින් යන්න ඕන
❤️ usually දාන රූම් එකේ නෙමෙයිද දාලා තිබ්බේ ?
🥷 නැහැ පොඩි බොස් කොම්පැනි එකේ දේට අදාල එකෙක් නිසා වෙන එකක දැම්මේ.
❤️ ඕකේ .තමුසලා කාමරයේ සීසිටි දාලා තිබ්බේ නැද්ද?
🥷 ඔව් බොස්
❤️ එහෙනම් මෙතන බලන් ඉන්නෙ මොන මගුලකටද යනවා ගිහින් චෙක් කරනවා 😡.
🥷 ආ ඕ ඕකේ බොස්😅
🥷 මයින්ඩ් එකෙන් හරි
බොස්ට උදෙන්ම තරහ ගිහිල්ලද මන්දා. පුදුම වෙස් පෙරලිල්ලක්නේ යකෝ මේක. හරියට අපි ඕන කමින් අරූව යැව්වා වගේ. අම්මපා ඕකා අහුවෙයංකෝ. ඕකාගේ ඇටවල්ල ගලෝනවා. අහක ඉන්නඅපිට බැනුම් අහන්න උනාට😡 .
ඔන්න මෙහෙම හිත හිත තමයි සීසී ටිවි රූම් එකට යන්නේ
In the CCTV room
🥷 අම්මේ මානසික සැනසීම😌. දැන් උබේ ඇටවල්ලේ ටයිම් ස්ටාර්ට් නව් . දැන් බලමු ඒකා කොහොමද පැන්නෙ කියලා😈. හුටා හුටා මේ මොකෝ මේ සිස්ටම් එක හැක් වෙලාද?🤔. මුකුත් පේන්නේ නැහැනේ. අඩෝ මේ මොකෝ සීසි ටිවි ඕෆ් වෙලා තියෙන්නේ කොහොමද? 😳. හැක් උනානම් එකක් මේක ඕෆ් කරලානේ. අරකාගේ වල්ලට කෙසේ වෙතත් අපේ සෙට් එකකගේ වලු වලට වැඩඩ සෙට් වෙයි වගේ. දැන් ගිහින් කියපන්කො සීසී ටීවී ඕෆ් කරලා කියලා. අපේ නැන්දා අනිවා මට නූලක් පන්නලා 🤧. හොඳට හිටපු මටනේ මෙහෙම උනේ. එක්කෝ මං මොකෝ කියන්නේ වෙන එකෙක්ට කියන්න කියනවා.මංම කියන්න කියලා දෙයක් නෑනේ .
YOU ARE READING
Mage Oba
Fanfiction💚 තමුන්ගේ ලැජ්ජ නහරේ කපලාද 😈ඒක කැපුවෙ ඔයාව දැක්ක වෙලේ. 🐰 ඕ මිස්ටර් හැන්සම් 🐰 අපිට තමුන්ගේ සල්ලි ඕනේ නැහැ . 🐰 උන් දෙන්නා ගොබ්බයෝ