❤️ අපි ඔක්කොටම කලින් ගොන්නු සෙට් එක හම්බ වෙමු අයියා.
🐯 ඔව් ඔව්. එ ගොන් භැතිකරේව හම්බවෙන්න ඕන.😡. උන් හින්දා අර කපල් එක අහුවුනෙ නැත්තේ.
🥷 බොස් අරුන් දෙන්නා මුකුත් කියන්නේ නැහැ.
🐯 අනේ ඇත්තට එ දෙන්නා මුකුත් කියන්නේ නැද්ද ?.
දත්මිටි කන ගමන්
🥷එකනේ බොස් ගැහුවාට කියන්නේ නැහැ නේ .❤️කොහේ කියන්නද උලමෝ එ දෙන්නා තෝ කියන බඩු ගැන දන්නේ නැත්තං.ආහ්😡
🥷එ කිව්වේ බොස් ? එ දෙන්නා කොහොමද දන්නේ නැති වෙන්නෙ. උන් තනිකර කරන්නේ බොරුව.
🐯ඕයි එ දෙන්නා දන්නෙ නැත්තේ තමුසේ කිඩ්නැප් කරේ වැරදි කපල් එකක් හින්දා .😒
🥷 වෙන්න බැහැ නේ බොස්😅.මට අරු පෙන්නපු කපල් එක තමයි මේ දෙන්නා.
❤️ දැන් තමුන් කියන්නේ අපි වැරදි කියලද ? හ්ම්
🥷........
❤️ බලනවා මෙන්න මේ දෙන්නා කපල් එක.
🥷 ඕ මේ දෙන්නා ද කපල් එක .සොරි බොස්. ඇත්තම කිව්වොත් මං මේ දෙන්නාව ලාවට දැක්කා . මේ කපල් එක අර දෙන්නා එක්ක බලද්දී හෙන කියුට් නේ. එක හින්දා වැරදුනා බොස්.
🐯 තියාගන්නවා තමුන්ගේ සමාව😡.
🥷 .......
❤️ අයියා අපි අර කපල් එක ළගට යං.
🐯 හ්ම්
Few minutes before
අපාය සහායකයෝ🐰 මේ ඩාර්ලින් ඇයි අනේ අපිට මෙහෙම වුනේ. අපි කවදා මෙතෙනින් බේරෙයිද? ඇත්තමයි අපි බේරුනූ දවසක අර ගොබ්බයාගේ කෙස් ගස් ටික ඉතුරු කරන්නේ නැහැ😡.
YOU ARE READING
Mage Oba
Fanfiction💚 තමුන්ගේ ලැජ්ජ නහරේ කපලාද 😈ඒක කැපුවෙ ඔයාව දැක්ක වෙලේ. 🐰 ඕ මිස්ටර් හැන්සම් 🐰 අපිට තමුන්ගේ සල්ලි ඕනේ නැහැ . 🐰 උන් දෙන්නා ගොබ්බයෝ