🐰 හිහි....ඩාර්..... ලින්...මට ... ඔයා...ලා...දෙන්නෙක්....පේන...වනේ.
💚 ඔයා.... ට... විත... රක්...ද... ඩාර්...ලින්...මට...ත්...පේන..වා
🐰මම .... බොහොම ... දුක්...වුනා...ඩාර්.....ලොන්.... කන්ටිනිව්
💚 ආහ් .... හරි...අපේ ..... ජොබුත්...නැතිවු...නා...
🐰රෑ.....දහයට...
💚 බාර්ර්....එකට
🐰💚 අපිව...හසු...වුනා
💚 ඩාර්ලින් ..... අපි...කියට...ද..යන්නේ
🐰 දැම්....ම යන්...න බැ..හැ ඩාර්...ලින් අද ද..වස හරි...නම් අපි. හ...රි නම් මෙ.....හෙම නෙ...මෙයි ඉන්.....නෙ .
💚 ඒ ඇ......යි ඩාර්ලි...න් අපි මෙ...හෙ....මනේ සෙලි....බ්‍රෙට් කර...න්න
🐰හයියි......ඔඔඔඔ...ඩාර්....ලින්...අපි...මේ....බො....න්නේ..දුක...ට... අපිට...ජොබ්...නැති...වුන.,දුක...ට....ඔක්කො...ටම... වඩ.... හැන්... සම්....ගොබබ....යා.. එකාගේ...මල..යා.. නිසා.... අපි....ට... වෙච්ච..දේට
අනේ ඉතින් මොනා කියන්නද ඇති වෙනකං බීලා ඉන්නෙ අපායසහයකයෝ දෙන්නා
අතීතය
මේ දෙන්නා කිඩ්නැප් කරේ පෙරේදා කියලා හිතන්නකෝ. ඉතින් ඊට පස්සෙ දවසේ කම්මුල් පාරේ සැරට රශ් ට උණ හැදුනා. එදා දවසේ තමයි දෙන්නා ජොබ් එකේ වැඩේට යන්න හිටියේ .
💚 ඩාර්ලින් දැන් මොකක් කරන්නේ අපි
🐰කොල් කරලා කියමු ඩාර්ලින් ඔයා ඔහොම ඉන්නකෝ .
Call
🕴️ හෙලෝ
🐰හෙලෝ මේ මොන්ටිසෝරි ටීචර්ස් ලා බදවා ගැනීමේ එකෙන් ද?
🕴️ ඔව් මොකක් වෙන්න ඕන
🐰 මමයි මගේ යාළුවායි*******ඉස්කෝලේටයි******ඉස්කෝලේටයි ඇප්ලයි කරලා තියෙන්නේ
🕴️හොල්ඩ් ඔන් . ඕ මිස්ටර් රශාල්ය ඇන්ඩ් මිස්ටර් සදෙව් නේද?
🐰 ඔව් අපි මේ කතා කරේ පොඩි දෙයක් දැනගන්න .
🕴️ ඔව් කියන්න මොකක්ද දැනුම් දෙන්න තියෙන්නේ .
🐰 අපි දෙන්නාට පොඩි ඇක්සිඩන්ට් එකක් වුන හින්දා අද අපොයින්ට්මන්ට් එකට එන්න වෙන්නේ නැහැ. එහෙම වුණොත් ජොබ් එකට කේස් වෙයි ද?
YOU ARE READING
Mage Oba
Fanfiction💚 තමුන්ගේ ලැජ්ජ නහරේ කපලාද 😈ඒක කැපුවෙ ඔයාව දැක්ක වෙලේ. 🐰 ඕ මිස්ටර් හැන්සම් 🐰 අපිට තමුන්ගේ සල්ලි ඕනේ නැහැ . 🐰 උන් දෙන්නා ගොබ්බයෝ