හායි ළමයි 🌌
මේක මගේ Dirty mind කතාවක්
ඒ වගේම මට කාලේක ඉදන් ආසාවක් තිබුණා taegi එකක් ලියන්න. ඉතින් මං හිතුවා short story එකක් ලියන්න.මුලින්ම කියන්න ඕනේ අකැමැති අය Please ස්කිප් කරලා යන්න, 18 ට අඩු ළමයි කියවන්න එපා ඔන්න කලින්ම කිව්වා, පස්සේ report නම් ගහාන්න එපා ✋
Yoonmin, Taekook ship කරන ළමයි තරහා වෙන්න එපා හොඳේ, ඔයාලා දන්නවානේ මං හදවතින්ම යොන්මින්, ටේකුක් ෆැන් කෙනෙක් 🫶❤️.
වෙනසකටත් එක්ක මේක කියවමු හොඳේ, අලුතින් කතාවක් ලියන්න අදහසක් එනකල් මං මේක ලියාගෙන යන්නම් ❤️🙈
Top = yoongi 🐱
Bottom = taehyung 🐯
🚫 Warning
BL ship story.
Age gap
Romantic
Taegi only
Bad word
18 + 🔞
YOU ARE READING
රතු තොල් 💄♡ Taegi ♡
Romance◦•● Taehyung ●•◦ උණුසුමක් රැඳි පලල් උරයට වෙලී සැතපී නිදන යුගයක නුඹේ සුසුමක් සමග මියැදී යන්න තිබුණා නම්.... මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන කඳුළු නෑ එහෙනම් ❤️🩹🥀 Taegi 🐱🐯 🚫 18+ 2024 / 09 / 27