Chapter 11 💄

32 6 23
                                    



සතියකට පසු,


මේ පොඩි කාලේ ඇතුලත යුන්ගි ටේහ්‍යුන් දෙන්නා ගොඩාක් සතුටින් හිටියා, හරියට කාලේක ඉදන් දන්න අඳුරන දෙන්නෙක් වගේ.

ටේගේ එන්ජල් අයේ එන්නම් කියලා ගියාට ආවේ නෑ, ඒත් ටේහ්‍යුන් එයාගේ  බලාපොරොත්තුව අත ඇරගත්තේත් නෑ. එයා හැම දවසකම වගේ බලන් හිටියා එන්ජල් අයෙත් එයි කියලා.

මොකද එයාට එන්ජල්ගෙන් අහාන්න ගොඩාක් දෙවල් තිබුණා.

ටේහ්‍යුන්ට දැන් එයාගේම අක්කාව අමතක වෙලා තිබුණේ. දැන් ටේගේ හිත උඩින්ම ඉන්නේ යුන්ගි, ඊට පස්සේ එන්ජල් ඊටත් පස්සේ ජිමින් හිටියා....

ටේහ්‍යුන් ආස උනා ජිමින් මොනවගේ ද කියලා දැනගන්න....

ඒත් ටේහ්‍යුන්ට ජිමින් ගැන දැනගන්න නම් අනිවාරේන්ම එන්ජල්ට එන්නම වෙනවා








Night 🌃


ටොක්.... 💥 ටොක්.... 💥 ටොක්.... 💥

යුන්ගි හිටියේ හොඳටම නින්ද ගිහින්, ඒ උනාත් කවුරුහරි එයාගේ රූම් එකේ දොරට තඩිබාන නිසා එයා ඇහැරිලා දොර ඇරලා බැලුවා

🐯 = යුන්ගි හ්‍යුන්....

🐱 = පුතේ ඔයා මොකද මේ වෙලාවේ....

🐯 = මට නින්ද ගියේ නෑ හ්‍යුන්, මං ඔයා එක්ක නිදාගන්න එන්න ද ?

🐱 = ම්ම්ම් ඇතුලට එන්න...

( කොහොමහරි ටේහ්‍යුන් යුන්ගිගේ රූම් එකේ නිදාගන්න ආවා, හැබැයි යුන්ගිට නම් අද නිදාගන්න වෙන්නේ නැති පාටයි )


🐯 = හ්‍යුන් ඔයා නිදිද

🐱 = නෑ පුතේ

( ටේහ්‍යුන් කාමරේ සිවිලිම දිහා බලාගෙන කතාවට මුල පුරද්දී යුන්ගිත් සිවිලිම දිහා බලාගෙනම උත්තර දුන්නා )


🐯 = මං ඔයාගේන් දෙයක් අහාන්න ද

🐱 = ම්ම්ම් අහාන්න

🐯 = හ්‍යුන් ඔයා කාටහරි ආදරේ කරලා තියෙනවා ද....

( යුන්ගි නිහඬයි )

🐯 = හ්‍යුන්....

( ටේහ්‍යුන් යුන්ගිගේ පැත්තට හැරිලා යුන්ගිගේ මුණ දිහා බලාගෙන කතා කරා )

🐱 = මං කොලේජ් යන කාලේ කෙනෙක්ට කැමැත්තෙන් හිටියා.

🐯 = මට ඒ කතාව කියන්නකෝ, මං අහාන්න ආසයි 

🐱 = එයාව මට හම්බුනේ කොලේජ් එකේදිමයි, ඒ වගේම එයාට ලස්සනට dance කරන්නත් පුළුවන්. එයාට තිබුණේ අහිංසක ලස්සනක්. හිනා වෙනකොට ඒ ඇස් පෙන්නේම නැති තරම්. එයා හරියට එන්ජල් කෙනෙක් වගේ.

🐯 = ඉතින් හ්‍යුන් ඔයා එයාට එක කිව්වේ නැද්ද ?

🐱 = නෑ

🐯 = දැන් එයා කෝ හ්‍යුන්...

🐱 = මට හොයාගන්නවත් බැරි තරම් දුර

🐯 = ආ.... ඒ කියන්නේ

🐱 = දැන් නිදාගන්න පුතේ, මටත් නිදිමතයි...

( ටේහ්‍යුන්ට ඒ කතාව සම්පුර්ණයෙන්ම අහාන්න ඕනේ උනාත් යුන්ගි මඟින් නැවැත්තුවා )

🐯 Taehyung pov,

හ්‍යුන් ඒ කිව්වේ ජිමින් ගැනද ? එතකොට එන්ජල් කිව්වේ ජිමින් යුන්ගි හ්‍යුන්ට ආදරේයි කියලා. එහෙනම් ඇයි ජිමින් මෙච්චර කාලයක් හ්‍යුන්ව තනි කරේ...

ඇයි එයාට එන්න බැරි උනේ..








___________________






සිත හැඳිනුවෙත් නුඹයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නොවෙයි....

සුළඟ නුඹ වගේ
සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි....

සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි...



මේ සිංදුව අහාද්දී හරි අමුතු හැඟිමක් හිතට දැනේනවා, හරියට දුක හිතෙනවා වගේ.... ඉස්සර කාලේ දෙවල් මතක් වෙනවා වගේ.

අයෙත් අතීතයට යනවා වගේ....

මං දැන් මේ chapter එකේ අඩු පාඩු හැඳුවේ මේ සිංදුව අහාන ගමන්, මං දන්නේ නෑ මං කී පාරක් ඇහුවාද කියලා. හැබැයි මගේ ඇස් වලට දන්නේම නැතුව කඳුළු ඇවිත් තිබුණා. පැරණි සිංදු හරි ලස්සනයි. එවාගේ තියෙන්නේ හරි ලස්සන වචන.

වචනම විතරක් නෙමෙයි හැඟිමුත්

ඔයාලාත් අහාලා බලන්න. මේ වගේ හැඟිමක් එන්නේ මට විතරද ? නැත්තං ඔයාලාටත් එහෙම ද ?








❤️‍🩹🥀

 රතු තොල් 💄♡ Taegi ♡ Where stories live. Discover now