Chapter 07 💄

54 9 23
                                    










In the morning 🌄,





ටේහ්‍යුන් අවදි වෙනකොට හිටියේ එයාගේ room එකේ ඇඳට වෙලා , එයා කොයි වෙලේද ඇඳට ආවේ කියලා නම් ටේහ්‍යුන්ට මතකයක් තිබුණේ නෑ.


ඒ වගේම එයා බැලුවේ එයාගේ යුන්ගි හ්‍යුන්ව, ඉතින් ටේහ්‍යුන් නැගිටලා හිමින් හිමින් අඩි තිය තිය ගියේ  යුන්ගිව හොයාගෙන, ඒ වගේම ටේට යුන්ගිව හම්බුනා...










🐯 = හ්‍යුන්.... ඔයා කෑම හදනවාද ?

🐱 = ඔව් පුතේ, මං හදලා ඉවරයි wash එකක් දාන් ඇවිත් කන්න

🐯 Taehyung pov,

පුතේ... ඇයි හ්‍යුන් අයේත් මට පුතේ කියන්නේ...


🐱 = එක නෙවෙයි,  ඇයි පුතා ඊයේ රෑ සෝෆා එකේ නිදාගෙන හිටියේ....

🐯 = ආහ්....

🐱 = මං ගෙදර එනකොට ඔයාට හොඳටම නින්ද ගිහින් තිබුණා, ඉතින් මං ඔයාව රූම් එකට අරන් ගියා.

🐯 = ඔහ් ශිට්.....

🐯 Taehyung pov,

Ohh dirty mind, ඒ කියන්නේ ඒක හීනයක්.....


🐱 = මොකක්හරි කිව්වාද...

🐯 = ආ... නෑ... මේ.... හ්‍යුන්, මගේ ස්ටෝබරි මිල්ක්ශේක් එක

🐱 = ආ.... එක ෆීජ් එකේ පුතේ, ඉන්න මං අරන් දෙන්නම් ඔයාට

🐯 = නෑ.. නෑ.. හ්‍යුන්. මට පුළුවන්, මං ගන්නම්

( ටේහ්‍යුන් එයාගේ මිල්ක්ශේක් එකත් අරගෙන නැවතත් රූම් එකට යන දිහා යුන්ගි බලන් හිටියේ පුදුමයේන්,
හැබැයි ඉතින් ටේ ආවාට වඩා වේගයෙන් රූම් එකට ගියා 🥲 )

🐱 Yoongi pov,

මෙයාට මොකද වෙලා තියෙන්නේ, අනේ මන්දා... දැන් කාලේ හැදෙන ළමයි නම් තෙරුම් ගන්නම අමාරුයි... එකට ඉතින් අපේ කාලේ...




-------------------










🐯 Taehyung room


🐯 = ආයිශ්..... ඒක හීනයක් ද දෙයියනේ.... මං හිතුවේ එක ඇත්තටම උනා කියලා, ලැජ්ජාවේ බෑ අප්පා...

 රතු තොල් 💄♡ Taegi ♡ Where stories live. Discover now