ඔයා කල්පනා කරන්නේ යුන්ගි ගැනද ?
🐯 = ආහ්.... කව්ද ඒ... කාගෙද ඒ කටහඬ.
( ටේහ්‍යුන් හිටියේ එයාගේ රූම් එකට වෙලා යුන්ගි ගැන කල්පනා කරන ගමන්, එතකොට ටේහ්‍යුන්ට ඇහුනා එයාට කවුරුහරි කෙනෙක් කතා කරා කියලා. ඉතින් ටේහ්‍යුන් බයෙන් බයෙන් වට පිට බැලුවේ ඒ කවුද කියලා හොයාගන්න )
මමයි ඔයාට කතා කරේ....
🐯 = ඔහ් බුදුඅම්මෝ..... තව ටිකෙන් මගේ හුස්මත් හිරවෙනවා.
( ඒ කෙනා එක පාරටම ටේහ්‍යුන්ගේ ඇස් ඉස්සරහාට එද්දී ටේ මර ලතෝනි දිලා කෑ ගහාන්න ගත්තා )
සමාවෙන්න මං ඔයාව බය කරා නම්
🐯 = හ්හ්හ් හරි හරි හම්මෝ... තව ටිකෙන් හාර්ට් ඇටැක් එකක් හැඳිලා මැරෙන්න වෙන්නේ. ඔයා කවුද ?
ඔයාට මං කවුරු වගෙද පෙන්නේ...
🐯 = ඔයා Angel කෙනෙක් වගේ.
( ඔව් එයා ඇත්තටම Angel කෙනෙක් වගේමයි. මොකද එයා ඒ තරම්ම ලස්සනයි, සුන්දරයි. එන්ජල්ට තිබුණේ දිලිසෙන ඇස්. ඒ ඇස් වල මොකක්දෝ ලොකු දුකක් හැංගිලා තිබුණා )
👼 = ඔයා කැමති නම් මට එහෙම කතා කරන්න ටේහ්‍යුන්.
🐯 = ඔයා මාව දන්නවාද
👼 = ඔව්, මං ගොඩාක් දෙවල් දන්නවා
🐯 = ඔයා මොකද මගේ රූම් එකේ කරන්නේ එන්ජල් ?
👼 = ඔයාගේ රූම් එක, මේක ඔයාගේ නෙවෙයි ටේහ්‍යුන්. මේ රූම් එක වගේම මේ ගෙදරත් යුන්ගිගේ...
🐯 = ම්ම්ම්හු... අපි දෙන්නාගේම. මොකද මං දැන් දන්නවා මං යුන්ගි හ්‍යුන්ට ආදරේයි කියලා.
YOU ARE READING
රතු තොල් 💄♡ Taegi ♡
Romance◦•● Taehyung ●•◦ උණුසුමක් රැඳි පලල් උරයට වෙලී සැතපී නිදන යුගයක නුඹේ සුසුමක් සමග මියැදී යන්න තිබුණා නම්.... මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන කඳුළු නෑ එහෙනම් ❤️🩹🥀 Taegi 🐱🐯 🚫 18+ 2024 / 09 / 27