Chapter 06 💄

69 10 18
                                    




Night 🌃,


ටේහ්‍යුන් හිටියේ සෝෆා එකට වෙලා තද නින්දේ, යුන්ගි දවල් බඩු වඟයක් ගන්න ගිය ගමන් තාම ගෙදර ආවේ නෑ,

යුන්ගි එනකල් බලන් හිටිය ටේට රාත්‍රි 7.30 පහු වෙනවාත් එක්කම දෑස් වලට නිදිබර ගතියක් දැනුනා...













සුවසේ නිදා සිටින ටේහ්‍යුන්ට ඇහුනේ දොරේ ලොක් එක අරින සද්දයක්, ඒ ශබ්දයෙන් අවදී උන ටේහ්‍යුන් දැක්කේ එයා මෙච්චර වෙලා දකින්න බලාපොරොත්තුවෙන් ඉදපු දේ....

බඩු වඟයක් අරන් කිචන් එක පැත්තට යන යුන්ගිව. වහාම සෝෆා එකෙන් නැගිටපු ටේහ්‍යුන් ඇඳුනේ යුන්ගි ගිය දෙසට...






🚫 Profanity



🚫 අසභ්‍ය වචන තියෙන පුළුවන්. ඒ නිසා අකැමැති අය කියවන්න එපා, කෙනෙකුට අසභ්‍ය දෙවල් තව කෙනෙකුට අසභ්‍ය වචන නොවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසයි කලින්ම කිව්වේ කියවලා report ගහාන්න නම් එපා ✋










🐯 = හ්‍යුන්.....

🐱 = කියන්න පුතේ....

🐯 = මං ඔයා එනකල් ගොඩාක් වෙලා බලන් හිටියා, ඒත් දන්නේම නැතුව මට නින්ද ගිහින්

🐱 = ඉතින් ඇයි පුතේ ඔයා මං එනකල් බලන් හිටියේ, ඔයාට තිබුණානේ ගිහින් නිදාගන්න

🐯 = මට බෑ හ්‍යුන්..., මට ඔයාව ඕනේ
ප්ලිස් හ්‍යුන්.... මාව ප්‍රතික්ෂේප කරන්න එපා

🐱 = ෂ්...... ටේහ්‍යුන්....

( යුන්ගි ටේහ්‍යුන්ගේ සිහින් ඉණ දෙපැත්තේන් උස්සලා අරගෙන පැන්ට්‍රි කඩබ් එක උඩින් ඉන්දුවා. )

🐱 = දැන් කියන්න ඔයාට මගෙන් මොනවාද ඕනේ....

🐯 = ඔයාගේ හැමදේම හ්‍යුන්...., මට ඕනේ ඔයාගේ කියලා තියෙන හැමදේම. ඔයාගේ අයිතිය, මට දෙන්න පුළුවන් ද හ්‍යුන්...

🐱 = ඔයා වෙනුවෙන් මට දෙන්න බැරි දෙයක් නෑ ටේහ්‍යුන්...

යුන්ගි හිටියේ ටේගේ ඉණෙන් අල්ලගෙන එතකොට ටේහ්‍යුන් යුන්ගිගේ බෙල්ලේ එයාගේ අත් ඔතාගෙන යුන්ගිව තවත් එයාගේ ලඟට ඇදලා ගත්තා.



 රතු තොල් 💄♡ Taegi ♡ Where stories live. Discover now