මම office එක ගාව සද්ද නැතිව බිම බලාගෙන කදුලු පිරි දෑසින් යුතුව බයෙ ගැහි ගැහී ඉන්නව ඒ උනාට මේ පිස්සු කොල්ලට නම් කිසිම ගානක් නෑ යාලුවන්ට ඇස් ගහ ගහා හිනා වෙවී ඉස්සර බලාගෙන ඉන්නව
මම එයාට වඩා ටිකක් කොට නිසා මම බෙල්ල උස්සලා බයෙන් වගෙ එයා දිහා බලන්නෙත් 🫣
අනේ 😓 රන්ඩුව හින්ද මගෙ කොල්ලගෙ තොලෙන් ලේත් එනව 🥺 මගේ ලේන්සුවෙන් ඒ තොල් පෙතිවල තැවරිලා තියෙන ලේ පිහින්න හිතුනත් තාමත් මගෙ හිතේ මොකක්දෝ අමුතු බයක් තියෙනව මෙයා ගැන 🫢හ්හ්.. මහ අහංකාර කොල්ලෙක් නිකමටවත් බලන්නෙ නෑ මගෙ දිහා
මම ඔහොම හිත හිතා ඉන්නකොටම office එකෙන් කවී මේ මොකද කරගත්තෙ පන්තියට ආව පලවෙනි දවසෙම ...
ඒ නිලූ ටීචර් අපේ business studys class එක කරන්නෙ මේ ටීචර් , අපෙ අම්මගෙ හොදම යාලුවා
අපොයි අද නම් මම ඉවරයි 😔 මටම සිතින් මුමුනා ගත්තෙමි.දෙන්නම එන්න office එක ඇතුලට ටීචර් ගේ හඩට අපි දෙන්නම ටීචර් පස්සෙන් ගියෙමු. ඇය අපිව රැගෙන ගියේ Guest room එකටයි. දෙන්නම ඉදගන්නව මෙතනින් අප බේරාගත් සර් සැරෙන් කිවා
ඒ class එකේ අයිතිකාරය කියල මම දැන ගත්තෙ පස්සෙමෙ ලමයගෙ වැරැද්දක් නෑ ටීචර් මමයි රන්ඩු උනේ....
මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු මගෙ කොල්ල 🫣 එයාගෙ ගැඹුරු කටහඩින් කියාගෙන ගියෙය.කවී ඔයාට තුවාල මොකුත් නෑ නම් එන්න අපි පන්තියට යමු, නිලූ ටීචර් මාව එක්කගෙන පන්තියට එන ගමන් සිද්ද උන දේ ගැන එයාගෙ කනගාටුව ප්රකාශ කරත් මගෙ සිත නම් ඉලගට අර පිරිමි ලමයාට මොකද වෙන්නෙ කියන එක ගැන සිතමින්ය....
ටීචර් අර පිරිමි ලමය තමයි මාව බේරගත්තෙ🥺, මට ඉබේටම කියවුනි.
හරි ඒව වැඩක් නෑ ලමයෝ දැන් යමු class එකට තරමක් කුඩා පන්තියක් ඌ එහි ලමුන්ගෙන් පිරී තිබුනි.
Group class එකක් නිසා ලමුන් 10 කට නොඅඩු ගනනක් එහි සිටී.
පංතියේ මැද්දට වෙන්න එක් පේලියක් පමනක් හිස්ව තිබුනි
එහි දෙදෙනෙකුට ඉඩ තිබුනද කවුරුත් ඒ පොලිමෙ නැති නිසා ටීචර් මට එතනින් ඉද ගන්න කිවෙ දැනටමත් පංතිය පටන්ගන්න පරක්කු වෙලා කියමිනි .ටීචර් අයෙත් එලියට ගියේ පාඩම බලාගන්න ලමයී කියාගෙනය.
දෙයියනේ නිලූ ටීචර් පංතියට ආවෙ අර පිරිමි ලමයවත් එක්කගෙනමයි.
YOU ARE READING
ටියුෂන් ආදරය💘
Romanceහිතුවක්කාර රලු හදවතක් සියුමැලි ඇගිලි තුඩින් මෘදු හදවතක් කල කවී...........