අනේ අනේ ළමයෝ වොශ් එකක් දාගෙන කාමරෙට ගිහින්ම ටිකක් rest කරන්නකො
මම ගැස්සී ඇහැරුනේ අම්මගේ කට හඩ ඇසීමෙනි.
එක්ටැම් ගේ සිර කර තැබූ චිත්රා කුමරිය මෙන් හැදී වැඩුනු මම අද අලුත් අත්දැකීම් ගොඩකට මුහුන දීලම හොදටම මහන්සී මට 😪
මොකද ඔය අතේ ප්ලාස්ටර් එකක් ගහල අම්ම ඇස් හකුලුවමින් මා දෙස බැලුවේ සැකයෙන් මෙනි.
ආ ඒක මේ චුටි තුවාලයක් කියාගෙන මම එතනින් ලිස්සා ගියේ ආදෙකු මෙනි.
දෙයියනේ මම කොහොමද අද වෙච්ච දේවල් අම්මත් එක්ක කියන්නේ 🫣
විශේෂයෙන් ම මගෙ පිස්සු කොල්ලා අදි ගැන 🤭ඇදට වැටුනු මම අයෙත් හීන ලෝකෙක අතරමන් උනේ ආදිත් එක්කමයි.
ඒ නා දළු වගේ තොල් පෙති 🥺 නහරවල් එලියට ආපු ශක්තිමත් දෑත් ... සිහින්ව මූන පුරා වැවුන රැවුල අනේ දෙවියනේ ඒ හීන කොහොමද මම කියන්නේ 🫣
කොහොම හරි වැඩි වෙලාවක් ඒ නා දළු වගේ රෝස පාට තොල්පෙති එක්ක මට සෙල්ලම් කරන්නට ලැබුනේ නෑ 🥲කාගෙන්දෝ ආපු whatsapp Msg එකක් නිසා මම නින්දෙන් අවදි උනේ අකමැත්තෙන්
Hii...
නාදුනන number එකකින් ඒ msg එක ඇවිල්ල තියෙන්නෙ, ටික වෙලාවක් ඉදලම reply කරන්න ඔනි මගෙත් ඉතින් චුට්ටක් ලොකු කමනේ 🤭
එහෙම තමයි ලස්සන සුරංගනාවියක් උනාම චුට්ටක් ලොකුකමත් තියෙන්න ඔනි මම මටම කියා ගත්තේ සිනා සෙමිනි.🫣🥰"ඒයි අලුත් ගෑනු ලමයා ටීච ඔයාව class එකේ group එකට add කරන්න කීවා "
අපොයි 🤦 දෙවියනේ ඒ වචන ටික අදිගෙ නෙද ?
ඒත් මගෙ number එක එයාට කොහෙන්ද 🤔
ඔන්න අයෙත් අලුත්ම ප්රශ්න පත්තයක් .......Hiii.....ඔයාට කොහෙන්ද මගෙ number එක 🧐
මම ආදිට යවපු පලවෙනි msg එක මේක"ඒක වැඩක් නෑ නෙ ඔයාට group එකට add වෙන්න පන්ඩිත නොවී "
මේ නපුරු කොල්ල නම් 😠
කමක් නෑ ඉතින් මගේ නේ 🥰🫣හරී මම add වෙන්නම්කො .....
අනේ මගෙ number එක කොහෙන්ද කියන්නකෝ 🥺"ඔයා යන school van එකෙම තමයි අපෙ අක්කිත් school යන්නෙ මම ඔයා ඒ van එකේ ඉන්නව දැකල තියෙනවා
ඒ නිසා මම එයාගෙන් ඉල්ලගත්ත"මොකක් ආදිට අක්කෙක් ඉන්නවද ඒ කියන්නෙ
ආ එහෙමද අක්කිගෙ නම කියන්නකො
මම අදුරනව ඇතී....
YOU ARE READING
ටියුෂන් ආදරය💘
Romanceහිතුවක්කාර රලු හදවතක් සියුමැලි ඇගිලි තුඩින් මෘදු හදවතක් කල කවී...........