චූටි කාලෙ ඉදලම මම අම්ම අප්පච්චි එක්කමයි හැදුනෙ වැඩුනේ.... pre school නම් ගියේ අම්මා එක්ක, School යනකොට හැමදාම උදේට අප්පච්චි මාව school එක ගාවින් දාගෙන යනව හවස නම් ඉතින් ගෙදර එන්නෙ school van එකේ මම
මට ඉතින් ගොඩක් යාලුවො නෑ ඉන්නෙ දෙතුන් දෙනයි, යාලුවො එක්ක වැඩිය trip ගිහින් නෑ, ඇවිදින්න යන්නෙ නෑ කම්මැලිකමට ගෙදරටම වෙලා ඉන්නව ඉතින්....
කෙටියෙන්ම කියනවා නම් වැඩිය බස් එකකවත් ගිහින් නැති සමාජ දැනුම හරිම අඩු කම්මැලිම කම්මැලි, තැලිල පොඩි වෙලා නැති චූටිම චූටි රෝස මලක් තමයි මම 🥰ඉතින් එහෙම හුරතලේට හැදුන මගේ හිත කොහොමද අර මුරන්ඩු හිතුවක්කාර නපුරා උදුරගත්තේ කියල තාමත් මට හිතාගන්න බෑ 🫣
කොහොම හරි ගෙදර හරි යාලුවෙක්ගෙ ගෙදරක හරි තියෙන classes වලට හැමදාම ගියපු මම tution institute එකකට ගියපු පලවෙනි දවසෙම ඒ ලබපු අත්දැකීම් ටික නම් අනේ මන්ද 🫣
මෙහෙම පිස්සු විකාර හිත හිතා නින්දට ගිය මම උදෙම ඇහැරුනේ අම්මා දොරට ගහ ගහා චූටී නැගිටින්න
School යන්න පරක්කු වෙනවා කියල බෙරිහන්දෙන සද්දෙ ඇහිලයි....අනේ අද නම් බොරු ලෙඩක් දාන්න ඔනි, හොදටම කම්මැලී දවසක් අද නම් 😟
කොහොම හරි ඇග රිදෙනවා, උන වගේ මට කියල මම අයෙත් කාමරේට ආවෙ දවල් වෙනකන් හොදට දොයියගන්න හිතාගෙනයි.
පෝන් එක අතට ගත්තේ ආදිගෙන් reply එකක් තියෙනවාද බලන්නයි.
අනෙ අනේ මගෙ කම්මැලිය තාම නිදි ද කොහෙදෝ 🫣
මම ආයෙත් නින්දට වැටුනේ කලින් දැකපු හීනෙ ඉතුරුටික බලන්න හිතාගෙනයි. 😁
ඒ උනාට නිදාගන්න දෙන්නෙ නෑ මේ මිනිස්සු මට
ෆෝන් එක රින්ග් වෙන සද්දෙට අයෙත් මම ඇහැරුනේ උදේ පාන්දර වද දෙන්නෙ කවුදැයි සිතමිනි.කෝල් එක ගත්ත ගමන්
"හෙලෝව් නෑනෝ good morning ඔයා school ගියෙ නෑද අද "අපොයි 🤦 ඔන්න උදේ පාන්දරම අපෙ අම්මගෙ ලේලි පොඩ්ඩ
අයෙත් අයිය එක්ක තරහ වෙලා ඇති... මේ දෙන්නගෙ රන්ඩු බේරලාම තමයි මට ආදරය එපා වෙලා තිබුනෙ 🥴හායි good morning අක්කියෝයෝ ..... මට උන අද school ගියේ නෑ අනේ
"ආ.... මේ නංගි බබෝ මගෙ සුදු මහත්තයා අද campus ආවද දන්නෙ නෑ නේද
YOU ARE READING
ටියුෂන් ආදරය💘
Romanceහිතුවක්කාර රලු හදවතක් සියුමැලි ඇගිලි තුඩින් මෘදු හදවතක් කල කවී...........