හයවන හාදුව (part-6)

66 1 3
                                    

අයියා යාළුවොත් එක්ක ගේ ඇතුලේ හයියෙන් සිනාසෙමින් ලොකු කතාබහක

වේගයෙන් කළු පාට බයික් එක ආපු දෙන්නෙක් ගේට් එක ඉස්සරහින් බයික් එක නැවැත්තුවා.බයික් එකේ පිටිපස්සෙන් හිටපු කෙනා සුදු පාට බෑග් එකකුත් අරගෙන අපි දෙන්නා හිටපු තැනට ආවේ හෙල්මට් එකත් ගලවන ගමන්.

ආ මෙන්න මෙතන තියෙනවා නෝට් ටික, නිලූ ටීචර් ක්ලාස් එකේදී දුන්න short නෝට් පොත් ටිකත් ඔතන තියෙනවා. මට මේ පොත් ටික හදිසි නෑ,නෝට්ටික ලියලා short නෝට්ස් ටික print කරගෙන මට කියන්න.. මම එන්නම් අරගෙන යන්න,ආයෙ මේ පොත්තු ඔක්කොම ටික ක්ලාස් එකට එහෙම උස්සගෙන ඉන්න එපා,
කියමින් තඩි පොත් බෑගයක් ආදි මා අත  තැබුවා.

"නංගි අපිට තේකක් හදනවා කෝ කියාගෙන අයියා ඒ වෙලාවේම එළියට ආවේ යාළුවො ටිකත් එක්කමයි"
අම්මට සිරි ආදි අයියත් එක්ක ආපු යාළුවෙක් එහෙම කිව්වේ ආදි දෙසට අතත් වනමින්‍ ය.

ආදිව දැකපු ගමන් අපේ අයියා ආදී උඹ මොකද මෙහේ කියාගෙන අපේ දිහාවට කලබලයෙන් වගේ ඇවිදගෙන ආවා.

ආ ලක්ෂාන් අයියා මම මේ notes වගයක් කවීට දීලා යන්න ආවේ....

මේ කට්ටිය හොඳට හිනා වෙවී කතා කරාට මම නම් බයෙන් හිටියේ,මගේ කකුල් දෙකත් පණ නෑ වගේ.....
මේ දෙගොල්ල කොහොමද අඳුරන්නේ

"මම දන්නෙ නෑනේ, කවී ලක්ෂාන් අයියගේ නංගි කියලා"
ආදිය ආයෙත් කතාව පටන් ගත්තා

දැන් උඹ කවද ඉඳලද මේ notes deliver කරන job එක පටන් ගත්තෙ, අයියගේ යාලුවෙක් විහිළුවට වගේ ආදිට කියනකොට යාළුවො ටික ඔක්කොම හයියෙන් හිනා වුනා
අනේ පව් මගේ ආදි ලැජ්ජාවෙන් වගේ බිමබලා ගත්ත
මේ කට්ටිය එකතුවෙලා මගේ කොල්ලට නම නම් කියනවා 😒

"නෑ නෑ එහෙම එකක් නෑ ටීචර් තමයි කිව්වේ කවියට මග ඇරුණු පාඩම් වල notes ටික  දෙන්න කියලා"
ආදි කීවේ වැරදි දෙයක් කරා වගේ අසරණ වෙලා.....

හරි ආදි thanks,notes ටික ගෙනත් දුන්නට මම මේ ටික බලලා ඉක්මනට ආපහු ඔයාට දෙන්නම්.දැන් එහෙනම් ඔයා යන්න මම කිව්වේ අයියා දෙස රවා බලන ගමන්මය.

නෑ නෑ එහෙම කොහොමද අපේ එකෙක් ගෙදරට මාව නිකන් යන්න දෙන්න බෑනේ,අයියා කීවේ යාළුවන් දෙස බලමින් සිනාසෙමින්ය.

ටියුෂන් ආදරය💘 Where stories live. Discover now