Book Dedication

1.8K 169 15
                                    

Happy 1M, Shanu Akka! ❤️ This is just a little gift from me to you

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Happy 1M, Shanu Akka! ❤️ This is just a little gift from me to you.

Vovok_ With all my heart, I proudly dedicate B.I.B to you, Thank you for being such a wonderful Akka for me.

පටුන උඩම publish නොකර මග බලාගෙන තියන් හිටිය පිටුව අද පබ්ලිශ් කරගන්න පුලුවන් වුනා❤️වට්පැඩ් එකේ මට මුණගැහුන නිහතමානිම ඕතර් අක්කලා දෙන්නා අතරෙන් ඔයත් එක්කෙනෙක් අක්කා ❤️. කතාකරන ඕනම වෙලාවක මට ඇහුම් කන් දුන්න , සපෝට් කරපු ඔයාට ගොඩක් ස්තූති. Writer block එකක හිරවෙලා කතාවක් ලියන්න අකුරක්වත් ගැට ගහගන්න බැරුව ඉද්දි ලියන්න ආසාව ඇති කලේ අක්කා. හැබැයි කතා කීයක් ලිව්වත් අවශ්‍යම තැන් වලට වචන හසුරවන්න මම දක්ශයෙක් නෙවෙයි ඒ නිසා දෙන්න ඕනෙ thank giving එක මට ඕන විදියටම කියාගන්න බැරි වුනත් I will be forever grateful. Thank you so much akka. ආදරෙ නැහැ හැබැයි❤️.

B.I.B  (Yizhan නන්ෆික්)Where stories live. Discover now