දහහත් වන කොටස

31 2 0
                                    

" බබා..be quick.."
ශනායා පල්ලෙහා ඉඳන් කෑගහද්දී යෙනුත් ෆෝන් එකත් අරගෙන පල්ලෙහාට ආවා....
" ok let's go.."

ඒ... යුනෙත් රට ගියාට පස්සෙ.. මාසෙකින් විතර ශනායා යෙනුත් ව බැන්දා.. ඉතින් දැන් එන්නම ඉන්නේ වෙනම ගෙදරක..ගෙදරක කිවුවට එයාලා දෙන්නම කැමති වුනේ එපාර්ට්මන්ට් එකක ඉන්න .. ඉතින් දැන් මෙයාලා ඉන්නේ කටුනායකට කිට්ටු වෙන්න තියෙන පාර්ට්මන්ට් එක..
අද යාෂිලගේ ගෙදර lunch එකක්  ඉතින් දෙන්නම රෙඩි උනේ එහෙ යන්න..

කා පාක් එකට ආපු ඒ දෙන්නා එයාලගේ රේන්ජ් රෝවර් එකට නැගලා ගමන පිටත් උනා..

" shana... මොන හරි ගන්න ඕන නේද.."
"අපි හය්වේ එකෙන් එක්සිට් වෙලාම බලමු.."
"හ්ම්ම්ම්..."

එයාලා හයිවේ එන්ටර් එකෙන් එන්ටර්වෙලා ටික දුරක් ගියා...
" ශනා.. "
"හ්ම්ම්ම්"
" ඔයා මට කොච්චර ආදරෙයි ද"
"ඇයි??"
"කියන්නකෝ.."
" ගොඩාරියක්.."
" ඔයාට හදිසියේ හරි ඒ ආදරේ කාට හරි දෙන්න වුනොත් ඔයා දෙනවද.."
" නෑ.."
"ම්ම්.."
"ඇයි අනේ.. අමුතු ප්‍රශ්න අහන්නේ.."
" ... "
" I lv u so much.."
" me too.. "

ශනයාට තේරුණා  යෙනුත් වාහනේ වේගයෙන් අරගෙන යනවා කියලා... එන්න එන්නම වේගේ වැඩි වෙද්දි ශනායා යෙනුත් ට මෙහෙම කිව්වා..
" speed වැඩී බබා.."
"ඇස් දෙක වහගන්න.."
"ඇයි?"
"වහගන්නකෝ.."

යෙනුත් ගේ බල කිරීම නිසාම ශනායා ඇස් දෙක වහගත්තා..
" ශනා.. මේකේ break එක ආයෙත් breakdown වෙලා.."
" what ? "

. . . .

" අක්කී.... අක්කී... කතා කරන්නකෝ... අනේ අක්කී... නුදේශ්‍  අක්කට කතා කරන්න කියන්නකෝ... "

ඒත් එක්කම nurse කෙනෙක් වෝඩ් එක ඇතුලට ආවා..

" excuse me.. accident උන අනිත් කෙනාගේ කවුරුහරි මෙතන ඉන්නවද..? "
" ඔව්.. මේ මගේ අක්කයි අයියයි.."
" ඇත්තටම කණගාටුයි..."
" ඇ.. "
" අපිට අනිත් පේශන්ව බේරගන්න බැරි උනා.."
"අ.මොක.අයි-"
"යාශී..."

යාශි එතන ම බිම දනගහගන්නවත් එක්කම.. නුදේශ්‍ යශී ගාවට දුවලා ආවා...

" යාශී.නැගිටින්නකෝ."
නුදේශ් ට ත් කාතා කරගන්න බැරි තරම්
"අනේ..අයියට අපිව දාලා යන්න එපා කියන්න.. එපා කියන්න.. අක්ක.අක්ක පව් නුදේශ් .."
" යශි..එයා අපිව දාලා ගිහින් ඉවරයි"
"අනේ.."


























දෙකක්ම දුන්නා හරී.. 😌🤍 කලින් දෙන්න බැරිවෙච්ච එකක් ඇල්ලුවා 🙂

නොසඟවමි මං ආදරේWhere stories live. Discover now