2

4 1 0
                                    


නිහඬ ආදරයේ
ප්‍රේමවන්තයානනේ
ඔබ ගිනි සිළුවක් විටෙක
හිත අවුළුවන
ඒ වගේම සීතලෙන් මුදා
මා හදවත උණුසුම් කරන
ඔබ ගැඹුරු කටහඬ
සාගරයේ මහ රළ පතර මෙන්
එහෙත් ඒ වචන
සිහිල් වතුරක් මා හිත සනහන
ඔබ දෑස් තෙරක් නොපෙනෙනා
මහ සාගරයේ ගැඹුරු පතුලක්
ආලෝකය නොපෙනෙන තරම්
නමුත් ,
ඔය දෑස් හිත නිවන භාවනාවක්
තනිකරම මට නම් ,
අහිමි වුවත්
තවමත් ඔය හිත මත්තෙම නැහෙන්නට
තරම් ආදරෙයි මං .

- Moling

- Moling

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜🐱

Purple Heart 💜 || Poem Book Where stories live. Discover now