20

66 7 0
                                    





සද දෙවිදුන් වෙනුවෙන් පවත්වපු උත්සවයෙන් අවසන් වෙලා දෙදිනක් ගෙවී ගියා. උත්සවය දා පටන් පටන් සතියක් පුරාවට මුළු නර වෘක සංහතියම සද දෙවිදුන්ගේ ජන්ම දිනය සමරන බැවින් හැම pack එක්කම සැලකිය යුතු පිරිසක් අනෙකුත් pack වලට සන්ක්‍රමනය කරන නිසාම උත්සවයෙන් පසූව ගෙවී ගිය දින කිහිපයේ Royal Moon palace එකෙත් තිබුනේ හරිම සමකාමී වතාවර්ණයක් වුණා..

එයට ප්‍රධාන හේතුව වෙමින් මාලිගාවේ වැඩට සිටින සේවක, සේවිකාවන්ට නිවාඩු ලැබුණු නිසා ඔවුන් ඔවුන්ට අදාල pack වලට යමන් කරන විට palace එක සම්පුර්ණයෙන්ම හිස් වුණා. ජන්කූක්ගේ ප්‍රධානම සේවකයා වුනු නම්ජූන් පවා තමන්ට හිමි නිවාඩුව නිසා මාලිගාවේන් පිට වෙන විට ජන්කූක් හා ටෙහ්යුන්ග් පමණක්! ඉතිරි වෙන ලෙස මාලිගාව හිස් වී ගියා..

නමුත් මාලිගාවේ සේවය කරපු එකම එක කොටසකට ඒම අවස්ථාව අහිමි වුණා. සියලුම දෙනාම දවස් කිහිපයක් යන තුරු palace එකෙන් පිට සිටින විට palace එක වටා ඇති ආරක්ෂාව ලිහිල් වන බව වගේම එය ඕනෑම දෙයක් සිදුවීමට‍ ඇති අවස්ථාවක් බව හොදින් දැනවුන් ජන්කූක්ට කොහෙත්ම ඕන වුනේ නැ විශාල යුද්දයක් ඇති වන තැනට පත් වෙන්න. ඒ හේතුවෙන් සෙහෙන් වෙනුවෙන් වගේම palace එක වෙනුවෙන් සේව්‍ය කරන එක ආරක්ෂකයෙක්ට වත් ඔවුන්ට හිමි නිවාඩු ලැබුනේ නැහැ!

ඒ ලෙසට ගෙවී ගිය දින දෙක තුල royal moon palace එක තුල තිබුනේ කෙදිනකවත් නැති දැඩි නිහඩ බවක් වන විට සුපුරුදු ලෙස ආරක්ෂකයන් palace එකෙන් පිටත මෙන්ම ඇතුලත සාමනය ලෙසම ස්ථාන ගත වි සිටියා. ඉතින් ඒ විදියට ආරක්ෂායෝ පමණක් ඉතිරි වුණු Royal Moon palace එක තුල ජන්කූක් ටෙහ්යුන්ග් සමග තනීවුණා....!!

.

.

වැහි වලාකුලින් බර වී තිබුණු අහස හෝරා ගනනක සිටීම අඩන විට. මුළු පරිසරය පුරාම තිබුනේ තෙත බරිත බවක්. නිමක් නැතිව තාමත් එක්කාරේට ඇද හැලෙන වැස්සටත් නවතින්න ඕන කමක් නැතිවම ඇහි බින්දු කඩන් වැටුනා. වැස්ස නිසා නැව්ම් බවක සුවදක් පරිසරය තුලින් ගලාගෙන එන විට තමන්ගේ කාමරය තුල ඇති විශාල වීදුරු වෝල් එක හරහා නිමක් නැතිව කඩා හැලෙන වැස්ස දිහා සිගරට් එකක් තොලගාමින් ජන්කූක් බලා සීටියා..

𝑻𝒉𝒆 𝑼𝒏𝒔𝒖𝒃𝒎𝒊𝒔𝒔𝒊𝒗𝒆 𝑳𝒚𝒄𝒂𝒏 (ꪜ𝘬) ᵒⁿᵍᵒⁱⁿᵍWhere stories live. Discover now