දන්නවද ඒ චිත්රයේ හිටියේ කවුද කියලා..ඒ හිටියේ මම..ඔව් ඒ මම බස් එකේ හිනා වෙන ගමන් කොන්ඩේ හදන චිත්‍රයක්..ඒකේ රෝම කූපයක් පවා හරි ලස්සනට ඇදලා..මගේ හිනාවා..මගේ ඇස් දෙක..මේ හැමදෙයක්ම නිත්‍ය අයියා හරි ලස්සනට ඇදලා..මුට මෙච්චර ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්ද අප්පේ..ඕක කියලා අදින්න තිබ්බනේ..
චිත්රේ විතරක් නෙවේ..එහා පැත්තේ තව මොනා හරි ලියලත් තිබ්බා..අනේ ඔන්න ඔහේ ඒකත් බලන්වා..මොනා වෙන්නද අප්පේ..මන් ඉතිම් ඒ කොලෙත් පෙරලලා බැලුවා..ඒකේ තිබ්බේ..
"දන්නවද.. දෙන්නෙක් ආදරේ කරනකොට දෙන මල් ගොඩක් රෝස මල්ලු..ඒ රෝස මලේ ආදරේ පිරිලා තියෙන නිසා වෙන්නැති..එතකොට දෙන්නම ආදරේ නොකර එක්කෙනෙක් ආදරේ කරනවනම්..එක්කෙනෙක් ලග ආදරේ පිරිලා තියෙනවනම්..එතකොටත් අර ආදරේ පිරිලා තියෙන රෝස මල දුන්නැහැගිද..මන් හිතන්නෙ බැහැ නේද..ඒත්, රෝස මල් පර වෙලා ගියත් ආදරේ පුරවගෙනලු ඉන්නේ..ඉතින් එක්කෙනෙක්ගේ ආදරේ පර වුනත් මොකද පර වෙච්ච රෝස මලුත් ආදරණීයයි..ඉතින් මගේ රෝස මල අයිති නොවුනත් මොකද..උබව මට පරවෙච්ච රෝස මලක්..
ඇයි මගේ පපුවට ඒක රිදුනේ..නිත්‍ය අයියා කාට හරි ආදරේ කරනවද..ඒ මේ.. මේ.. නෑ නෑ කාට හරි ආදරේ ඇති..අපිට කියාගන්න බැරුව ඉන්නවද දන්නෙ නැහැනේ අනේ..ඒත් ඒක මේ..මේ ..මං හිතන කෙනා වෙනුවෙන්නම් වෙන්න එපා දෙයියනේ එහෙම වෙන්න එපා..
මන් ඉතින් ඒ පොඩි ඩයරියත් වහලා නිත්‍ය අයියගේ බෑග් එකට එබුවා..අනේ උන් බලාගෙන අප්පා මන් දිහා..අනේ මන් උබලගේ ඩයරි කියෙවුවේ නෑ යකෝ..මෝඩ මූසලයෝ..ඉදපම්කෝ නිත්‍ය අයියගෙන්ම අහන්න..
"මේ උබටත් අනුන්ගේ ඩයරි කියෙවුවේ නැත්නම් කොහෙට හරි අමාරුවක් දැනෙනවා නේද"
යකෝ මේ තිශෙල් අයියා බලපල්ලකෝ..ඇවරි පුකා මට ඕකව පේන්න බෑ අප්පා..යුනෙල්ගේ වෙන්න මිනිහා..මූ මහ අමු ගවයා ඈ..
"අනේ මේ ඇවරිපුකෝ..පොත වැටුන නිසා මන් දැක්කා ඉතින්..මට වෙන වැඩ නෑ නේ කාගෙවත් ඩයරි කියවන්න නේද නිත්‍ය අයියේ"
අනේ මුගේ පුම්කට හෙන ගහන්න ඕනේ..මං ඉතින් මේ වගේ මෝඩයෝ අවුස්ස ගන්නෙ නෑ නේ අප්පා..