අන්තිම ECON සෙමිනා එක අද , ඉතින් උදෙන්ම පන්තියට ගියේ පාර්ටියකුත් organize කරලා තිබ්බ නිසා , ගම්පහ ක්ලාස්වල අද හිටියේම මේ පාර එලෙවල් ලියන බැජ් එක , සර් පන්තියට ඇවිලා පාඩම පටන් ගත්තේ වෙනදා වගේම අවසාන ටියුට් එක බෙදලා ඉවර වෙද්දි , තිසරිදු ගයත්මා ඉදන් හිටපු එක පැත්තේන් ඉස්සරහ ඉදන් හිටියේ සැරින් සැරේ පිටිපස්ස බලන ගමන් , අන්තිම පැය දෙකෙදි සර් කතාවක් කරන්න ක්ලාස් එක නැවැත්තුවේ එක්සැම් එකට එයි කියලා හිතෙන එවා කවර් කරලා,
" ඉතින් කොල්ලනේ කෙල්ලනේ අන්තිම දවසත් ආවානේ , කතා කරන්නනම් ගොඩක් දෙවල් තියෙනවා , උබලාගේ පාඩම් කිරිල්ල ඉතිම් කතාකරලා වැඩක් නැහැ මන් දන්නැතුවැ , ගෙදරට වෙලා ෆොන් එක ඔබ ඔබ ඇති , ලමයි මේ හොදට අහගන්න අන්තිම දවස් ටිකේ මහන්සි වෙලා වැඩ ටික කර ගමු , දන්නැති දෙයක් තියෙනවා මගෙන් මැසෙජ් එකක් දලා අහන්න , ෆොන් පැත්තකට දාලා වැඩ ටික කරපල්ලා, දවසක දිනපන් ඒ දවස එනකන් වෙන්නැති සමහරවිට අම්මායි තාත්තායි බලන් ඇත්තේ, ටාගට් එක වෙනස් කරන්න එපා , ජනාධිපති වෙන්න දගලපන් විපක්ෂ නායක වෙලා හරි නවති ඉතින් උත්සහය අතඅරින්න එපා ලමයි , එක්සැම් ඉවර උනාට පස්සේ සමහරු කැම්පස් යයි, සමහරු ජොබ් කරයි ඒ තමන්ගේ කැමැත්ත , දවසක ඉතුරු වෙන්නේ අපි ඉගෙනගත්තු දෙයක් විතරයි , ඉතින් හැම අවුරුද්දෙම බැජ් එකකට සමුදෙන්න වෙනවානේ, එක්සැම් එක හොදට ලියන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා , ආදරෙයි හැමෝටම අවුරුදු එකහමාරකට කිට්ටු වෙන්න කාලයක් සහයෝගයෙන් හිටියට , අදට ඉවරයි "
ලමයි කැගගෙන නැගිටිනවාත් එක්කම පාර්ටි එක පටන් ගත්තේ ඔක්කොම සර්ට වැදලා ඉවර වෙද්දි , සමහර ලමයි ඉස්සරට ගිහින් සින්දුවක් කිව්වේ ප්‍රේමනිය මතක විදිහට , ටියුෂන් ක්ලාස්වල අවසානෙත් එක්කම ගෙදර යන්න එලියට ආවේ ඉරේෂායි ගයත්මායි , ආශාක්යා කෙවින් එක්ක එන්නම් කියලා කිව්ව නිසා, ගෙදරින් කවුරුත් එන්නැ කිව්ව නිසා ස්ටෙෂන් එකට යන්න ගියත් ,
" ගයත්මා "
ඔව් තිසරිදු ගයත්මා හිටපු දිහාට දුවන් ආවේ තවත් යාලුවෙක් එක්ක
YOU ARE READING
Dark Secret (ONGOING)
Romanceහිත බිදි කැඩිගියද සුවපත් කල හැකි මිතුදමට එහාගිය සහෝදරකමක්... ලියන්නට හිතුනද මග නැවතුන එකපාර්ශවික පෙමක්.... ආගන්තුක තැන්වලින් හුරුපුරුදු වෙද්දි ,අසල්වාසි හිත්වලින් නොදැනුනු තරමක් එය ,ප්‍රේමය පමණකි... ඉතින් ප්‍රේමිය.. අහසක් තරම් උසට පොත් ලියන්නට හේතු ගෙ...