❤👑️ IDEAL TYPE 👑️❤️
TeaserA : ඔය දෙන්නා එන්නෙ නැද්ද ?...දැනටම පරක්කුයි...කොයි වෙලේ ඉදන්ද ලෑස්ති වෙන්න කිව්වේ...කොහෙද ඉතින් නැගිටින්නෙත් නෑනේ...😒😒
B : යා...ඔහොම තරහ ගන්න එපා...😂 ඔය දෙන්නා ඉක්මනින් එන්න අපි යනවා...sejin hyung එක්ක එන්න එහෙනම්...පරිස්සමින් එන්න...
C : හරි හරි hyung අපි එන්නම්...😒😒 මං නෙවෙයි නේ පරක්කු උනේ මෙයා නේ...hyung ලත් පරිස්සමින් යන්න...😆😆
D : hyung සරන්ග්හේ 😆😍...
A : සරන්ග්හේ තමයි 😒😒
After a while....
D : හැමදේම ගත්තා නේද ? 🙄🙄🙄 යා මං ඔයාගෙන් ඇහුවෙ 😒 මොන ලෝකෙද ඉන්නේ අහ්....
C : අහ් නෑ..මේ මං හිත හිත හිටියේ අපිට ලැබෙන කෙල්ලෝ කොහොම වෙයිද කියලා...අපිව තේරුම් ගන්න පුළුවන් අය ලැබුනොත් හොඳයි නේද 😶😶 ඒක නෙවෙයි ඔයා කැමති කොහොම කෙල්ලෙක්ටද ? 🤨🤔😅
D : යන ගමන් කියන්නම්...නැත්තං sejin hyung ගෙනුත් බැනුම් අහන්න වෙයි 😅😅😅 අද දවස අපි දෙන්නට එච්චර හොඳ නෑ වගේ 😒😶😅
Few minutes later....
C : දැන්වත් කියන්න ඔයා කැමති කොහොම කෙල්ලෙක්ට ද ? 🤔🤔
D : හ්ම්....මං කැමති simple,cute කෙල්ලෙක්ට...මට ගොඩක් ආදරේ කරන්නත් ඕනේ...කරුණාවන්ත කෙනෙක් වෙන්නත් ඕනේ....අහ් වැදගත්ම දේ shy වෙන්න බෑ 😆😆😆...තව තියෙනවා ඉතින් ඒවා කියන්න බෑ 😅😅😅🤭
C : ආව්ව්ස්ස්ස් කොල්ලගෙ හිනාව 😅😅 ඔක්කොටම කියන්න ඕනේ මේක ගැන 😆😆...අහ් ඒක නෙවෙයි අපේ ෆෑන් කෙනෙක්ව girlfriend කරගන්න උනොත්....i mean අපේ ආර්මි කෙනෙක්ට හිත ගියොත්...🤔🤔🤔
D : මං කැමති අපේ ෆෑන් කෙනෙක් girlfriend කරගන්න....තව එයාගේ බයස් මං වෙනවා නම් තවත් කැමති....🤭🤭🤭😆
C : ඔහ්....🤭🤭🤭
Sejin hyung : අපි තැනට ආවා...
C,D : ok hyung..යමු එහෙනම්...
Seoyeon prove...
ඔම්මා මං යනවා....පරක්කු වෙලා තියෙන්නෙ...රෑ වෙයි එද්දි...යා ඔන්නි ඉක්මනට එනවකෝ....😒😒 ඔම්මා හිතුනොත් අපි soomin ගේ ගෙදර නවතිනවා....😆😆😆
මං kim seoyeon....පවුලේ 5 දෙනෙක් ඉන්නවා 😅😒 එපා කරපු අක්කෙක් ඉන්නවා...ඊටත් එහා වදකාර නංගියෙකුත් ඉන්නව...😅😅 මගෙ ඔන්නි තමයි kim gayeon...එතකොට නංගී තමයි kim eunmi....🤭🤭🤭 අපි 3 දෙනාම මේ යන්න හදන්නෙ අපේ soomin ගේ birthday party එකට 😍😍😍 party කිව්වට ඉතින් අපි 6 දෙනෙක් විතරයි ඉන්නේ...😅😅 මුළු ලෝකෙම ඉතින් එයාලායි පවුලෙ අයයි තමයි ❤️
👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️
හායි....ගෙදර ඉදලා කම්මැලි නිසා ඔන්න ෆික්ශන් එකක් ලියන්න හිතුවා....හැම සතියෙම එක අප්ඩේට් එකක් දෙන්න තමයි හිතන් ඉන්නේ....A,B,C,D කියන්නෙ කවුද කියලා පිළිවෙලින් Guest කරන්න...අඩුපාඩු තියෙනවා නම් කියන්න...සරන්ග්හේ..❤️❤️
Park_Seo_Yeon ✍️✍️