Chapter 08

412 66 524
                                    

❤️👑️ IDEAL TYPE 👑️❤️
Chapter 08

Soomi Prove...

ජිමින් කෝල් කරලා එදා උන හැමදේම කිව්වට පස්සෙ තමයි මට තේරුම් ගියේ අපේ සොයොනා එච්චර බය උනේ ඇයි කියලා...මේ කොල්ලා කරන වැඩ නම් අනේ මන්ද කාගෙන් ඉගෙන ගත්තද දන්නේ නෑ...😂😂 වෙන කාගෙන්ද වැඩිමල්ම එක්කෙනත් ඔහොම නේ..😂😊 ඕවා හිත හිත යද්දී මට එක පාරම හිනා ගියා...

Seoyeon : ඔන්නි මොකද හිනා වෙන්නෙ අහ්...මං වැටෙන්න ගිය එකටද...😑

Soomi : නෑ සොයොනා...මට හිනා ගියේ වෙන දේකට...පස්සෙ කියන්නම්කෝ ඔයාට ඒක...අහ් කතාවෙන් කතාවෙන්ම market එක ලගටත් ඇවිත්...

Seoyeon : ඔන්නි දෙයක් අහන්නද...😑

Soomi : අහන්න සොයොනා...

Seoyeon : නෑ මුකුත් නෑ ඉස්සරහ බලන් ඇවිදින්න..😒

සොයොන් අහන්න ගියේ ජිමින් ගැන කියලා මට හිතුනා..😂😂 මේ කෙල්ලයි කොල්ලයි නම් අනේ මන්දා...මායි සොයොනයි market එකට ගියා...මං බඩු ගන්න අතරේ සොයොන් කවුද uncle කෙනෙක් එක්ක කතා කලා... අපි බඩුත් අරන් ice cream දෙකකුත් ගත්තා...අනිත් අයට ice cream අරන් ගියා...මට සොයොන්ගෙන් අහන්න හිතුනත් ඇහුවේ නෑ...කෙල්ලට ලැජ්ජ හිතුනොත් එහෙම කියලා...එයාම අපිට කියයි නේ..එතනකන් ඉන්නවා...

Seoyeon Prove....

සුමි ඔන්නි කතා කරනකං මං අහන් හිටියා ඒත් මුකුත් ඇහුන් නෑ නේ...😒😒 මොනාද දන්නෙ නෑ කිව්වේ...😑 ඔන්නි කෝල් එක ඉවර උනාම මට අහන්නත් හිතුනා ජිමින්ගේ number එක පෙන්නලා ඒක ඇත්ත number එකද කියලා ඒත් බෑ නේ...එයා ඇහුවොත් කොහෙන්ද ලැබුනෙ කියලා...මං මොනා කියන්නද...😒 ඉතින් මං මුකුත් නොකියා හිටියා...😑 අපි බඩු ගද්දි මං දැක්කා nara ගේ අප්පා ඉන්නවා...ඉතින් මං uncle එක්ක කතා කරන්න ගියා ඔන්නි බඩු ටික ගන්න අතරේ...

Seoyeon : uncle annyonghaseyo..මාව මතකද...😁

Mr. Jeon : අහ් සොයොන් දුව නේද...ඉතින් කොහොමද...

Seoyeon : හොඳයි uncle...කෝ nara එයා ඊයෙ කියලා තිබ්බා අද අපේ ගෙදර එනවා කියලා ඒත් ආවේ නෑ..

Mr. Jeon : එයාව ඊයේ රෑ flight එකේ රට යැව්වා...ආයේ එන එකක් නෑ...

Seoyeon : කොහෙටද යැව්වේ...ඇයි අපිට කිව්වෙ නැත්තේ..😶

👑️❤ IDEAL TYPE ❤👑️Where stories live. Discover now