❤️👑️ IDEAL TYPE 👑️❤️
Chapter 11Jimin Prove...
Hyung නූනට රින්ග් එක දාද්දි මං බලන් හිටියේ සොයොන් දිහා...😌 සුගා hyung උගුර පාදන සද්දෙට තමයි මං මේ ලෝකෙට ආවේ...😂😂 hyung නූනව kiss කරලත් එක්ක...😂 මං දැක්කේ නෑ නේ...ආයේ මං සොයොන් දිහා බලන් ඉද්දි මේ කෙල්ල ඒක දැකලද කොහෙද එයාගෙ නංගිගෙ පිටිපස්සෙන් හිට ගත්තා...යා...සොයොනා ඔහොම ඉද්දි මට ඔයාව පේන්නෙ නෑ...ආයිශ් මේ කෙල්ල නම්...මං එයාව ගිලියි කියලා ද හිතන්නේ...😏 අපරාදේ අද කතා කරන්න කියලා හිතන් ආවේ කොහෙද ඉතින් මේ කෙල්ල කලේ ආව වෙලෙ ඉදන් මාව මග හැරපු එක නේ...සුමින්ගෙයි යුන්මිගෙයි ලගට වෙලාමයි හිටියේ...ඒ දෙන්නව කොහෙහරි හිර කරලා තිබ්බා නම් සොයොන් එක්ක කතා කරන්න තිබ්බා...නූනාගෙන් උදව්වක් ගන්නවද...😑 සොයොන් එක්ක කතා කරන්න plan කර කර ඉද්දි ජුනි hyung කිව්වා මේක සමරන්නේ නැද්ද කියලා...😁 ඒකත් හරි...ඔක්කොම කැමති උනා සොයොන්ලගේ ගෙදර යන්න....බලමු සොයොනා දැන් කොහොමද ඔයා මාව මගහරින්නේ කියලා...😋
Soomin : මං බොන්නේ නෑ නේ...😑
Jk : මං ඔයාට පුරුදු කරන්නම්..😂😂
Tae : ජේකේ ඒ කෙල්ලට පාඩුවේ ඉන්න දෙනවා....😂
Jimin : තව කවුද බොන්නෙ නැත්තේ...😂
Eunmi : අපේ සොයොන් ඔන්නිත් බොන්නෙ නෑ...😋 ජිමින් ඔප්පා පුරුදු කරනවද එයාට..😌
Seoyeon : නෑ නෑ මට හොඳට soju බොන්න පුළුවන්...😖
Jimin : හොඳ වෙලාවට..😂😂
Suga : මේ ජින් කෝ...😑
Gayeon : සුමි ඔන්නිත් නෑ නේ...😶
Rm : අපිව දාලා දෙන්නා තනියම ගිහින්ද...😂
Seoyeon : මං ගිහින් හොයන් එන්නම්...😶
Jimin : තනියම යන්න බෑ නේ මාත් එන්නම්...😁
Eunmi : අහ් අර එන්නෙ..😋
Jimin : අපරාදේ...😤
Tae : මොකද්ද ජිමිනො අපරාදේ...😑
Jimin : මුකුත් නෑ...😂
Jin : යමු නේ එහෙනම්...ආව විදිහටම වාහන වලට නගින්න...😁
Hobi : ඒත් hyung දැන් අපි මෙයාලව දන්නවා නේ...අපේ වාහනේටත් මෙයාලාගෙන් දෙන්නෙක්ව දාන්න..😋