❤️👑️ IDEAL TYPE 👑️❤️
Chapter 13Rm Prove....
Jin hyungගේ කෑගැහිල්ල ඇහිලා මං සනම්වත් එක්කන් එලියට ආවේ මොකද උනේ බලන්න මං එද්දිත් හොබි,ජිමින් දෙන්නත් හොල්මන් වෙලා වගේ ගේ ඉස්සරහ හිටගෙන බලන් හිටියා...එයාලගෙන් ඇහුවත් මොකො උනේ කියලා එයාලා කිව්වෙත් දන්නේ නෑ කියලා විතරයි...ටිකකින් සුමින් ජේකේවයි ටේවයි ඇදගෙන එලියට ආවේ බයෙන් වගේ...😬 එයාලගෙ පස්සෙන් ගායොන් ආවේ වටපිට බල බල නිකන් මොකක්ද උනේ කියලා හිතාගන්න බැරුව වගේ...
Rm : මොකද සුමින් මේ...😳
Soomin : ඔප්පා ජින් ඔප්පට කේන්ති ගිහින් නේ නේ මෝඩ හාවා නිසා...😤
Jk : මොකක්ද...මෝඩ..යා...මං විතරද ඔයත් හිටියේ හොදට බලන්...😒
Hobi : හරි නවත්ත ගන්නකො..මොකද උනේ කියලා කියන්න...😂
Soomin : මේකයි...මේ...ජින් ඔප්පයි...👉👈
Jk : ආයිශ්...ඉන්නවා මං කියන්නම්..😒 මේකයි hyung ජින් hyung නුයි සුමි noonaයි කිස් කර කර හිටියේ ඉතින් අපි බලන් හිටියා...ජින් hyung ඒක දැකලා ලැජ්ජාව වහගන්න බොරුවට කේන්ති අරන් වගේ රගපෑවා...😒 මේ පොඩි ලමයා බයෙන් ඉන්න ඒකට ඔය..😂
Rm : අහ් ඒකද මේ...බය වෙන්න එපා සුමින් අපෙ ජින් hyung ජේකේ කරන දේවල් වලට කේන්ති ගන්නේ නෑ...එයාට ලැජ්ජ හිතෙන්න ඇති ඒකයි...😂
Jimin : යා ජේකේ තනියම ෆිල්ම් බැලුවා නේ...මාවයි ටේවයි මතක් උනේ නැද්ද අහ්...😒
Tae : ඒකනේ ජිමින්...😤 කමක් නෑ ජිමින් ඔයා සොයොනාව කිස් කරද්දී කියන්න මං එන්නම් බලන් ඉන්න...😂
Jimin : යා පිස්සුද...මං මොකටද...😬
Gayeon : 😂😂😂😂
Jimin : ගායොන් මොකද හිනා වෙන්නෙ..😒
Hobi : ජිමින් අපි දන්නවා ඔයා නොකිව්වට සොයොන්ට කැමති කියලා...දැන්වත් අපිට ඒක ගැන කියන්න හිතෙන්නෙ නැද්ද...😌😌
Rm : මේ ඊට කලින් අපි සනම්ව room එකකට දාලා එමුද...😬 මෙයා නිදිනේ හිටගෙනම...
Gayeon : අහ් ඉන්න ඔප්පා අපි එක්කන් යන්නම්....සුමින් මට උදව් කරන්න ටිකක්...😄
Soomi : ඉන්න ගායොන් මං උදව් කරන්නම්...
Jk : අහ් නූනා කෝ hyung...😉