❤️👑️ IDEAL TYPE 👑️❤️
Chapter 10Seoyeon Prove....
පොඩ්ඩයි සුමිනයි ගියාට පස්සේ මං දොර ලොක් කරලා bathroom එකට ගියා...wash දාගෙන ඇවිත් ඇදුමක් තෝරගෙන මටම බිම තියෙන ඇදුම් ආයෙ අල්මාරියට දාන්න උනා....මොකද අර දෙන්නා ඇදුම් දෙකක් ගත්ත ගමන් ගියා නේ...පරක්කු වෙලා නිසා ඒ ටික එහෙම්ම පොඩි කරලා දැම්මේ...ඒ මදිවට අල්මාරියේ දොරත් නෑ...ඔම්මා ආව ගමන් අල්මාරියක් ගන්න යන්න ඕනේ...😖 සුමි ඔන්නිගේ යාලුවො ටිකක් නිසා අනිවාර්යයෙන් ඒ කෙල්ලෝ ටිකක් වෙන්න ඇති කියලා මං ඇදන් ගියේ white short denim එකකට blue long sleeve blouse එකක්...මට ඇදුමක් තෝරගන්න කම්මැලි හිතුනා...ඉතින් ඒකත් ඇදන් පහලට ගියාම දැක්කේ අනිත් ඔක්කොම අය frock ඇදන් හිටියේ නිකන් party එකකට යන්න වගේ...මං ගනන් ගන්නේ නැතුවම පහලට ගියා...එතකොට...
Soomin : යා මොකද්ද ඔය ඇදන් ඉන්නේ...😶
Seoyeon : ඇයි ඇදුමක් ඇදන් ඉන්නෙ..😒
Eunmi : ඒක අපිට පේනවා...කොහෙ යන්නද ඔහොම ඇදන්..😂
Seoyeon : dinner එකට...😒
Sanam : යා...5 star hotel එකකට යන්නේ dinner වලට නැතුව එහා පාරෙ තියෙන lee aunty ගේ restaurant එකට නෙවෙයි...😑
Seoyeon : කමක් නෑ මං මෙහෙම එන්නෙ...😒
Gayeon : ගිහින් වෙන එකක් ඇදන් එන්න...😑
Seoyeon : ඔයාට මොකද මං මොකක් ඇන්දත්...😒
Soomi : කෝ එන්න සොයොනා මං ඔයාට ඇදුමක් හොයලා දෙන්නම්..😃
Seoyeon : එපා මං ගිහින් වෙන එකක් ඇදන් එන්නම්...😒
Sanam : ඉක්මනට යන්න ඉතින්...සුමි ඔයාගේ යාලුවො කොහෙද ඉන්නවා කිව්වේ...
Soomi : ඉන්න මං බලන්නම්...අහ් ඇවිත් ඉන්නෙ..මේ මැසේජ් එකක් දාලා මං දැන් දැක්කේ...😂
Seoyeon : එහෙනම් මෙහෙම එන්නම්..නැත්තං පරක්කු වෙයි නේ...😒
Soomi : කමක් නෑ ඔයා ගිහින් ලෑස්ති වෙලා එන්න අපි ඉන්නම්...😁
Soomi Prove....
සොයොන් ගියාට පස්සෙ මං අනිත් අය එක්ක එලියට ගිහින් surprise කියලා කෑගැහුවා....ඒ වෙලේ කට්ටියගේ මුහුනු දැක්කම මට හිනා යන්නත් ආවා..ඇත්ත නේ ඉතින් කවුද හිතන්නේ තමන්ගේ ගේ ඉස්සරහ එයාලව එක්කන් යන්න තමන් කැමතිම කොල්ලො 7 දෙනා ඇවිත් ඉදී කියලා....😂😂 නේහායි මායි කට්ටිය දිහා බලන් හිනා වෙවි හිටියේ...එතකොට සනම් ගායොන්ගේ ඇගට බර උනේ ඔලුවත් අල්ලන්...