Chapter 14

308 40 156
                                    

❤️👑️ IDEAL TYPE 👑️❤️
Chapter 14

Seoyeon Prove...

ඔන්නි...ඔන්නි....😑 මං කෑගහගෙනම පහලට ගියේ ඊයේ උන දේවල් ඔන්නිගෙන් දැනගන්න...😌

Gayeon : මොකද සොයොන් බෙරිහන් දෙන්නේ...ඔයා නිසා කවදාහරි අපිව මේ පැත්තෙන්ම පන්නනවා අහල පහල මිනිස්සු....😑😑

Seoyeon : එහෙම පන්නන්නේ නෑ...😌 ඒක නෙවෙයි ඔන්නි ඊයේ මොනාද උනේ...😶

Gayeon : ඇයි ඔයාට මුකුත් මතක නැද්ද..😒

Seoyeon : නෑ නෑ මට මතකයි...😒 ඒත් ඔයත් කියන්නකෝ...😁

Gayeon : ඊයේ උන හැමදේම කියන්න බෑ දැන්...ඔයාට දැනගන්න ඕනේ මොකක්ද කියන්නකෝ..😉

Seoyeon : අහ්..ම්..මේ ඊයේ මං හැසිරුණු විදිහ..එතකොට මං රූම් එකට ගිය විදිහ එහෙම....👉👈

Gayeon : ලොකු දෙයක් උනේ නෑ...සුගා ඔප්පට ගහන්න ගියා...ඔයාව රූම් එකට අරන් ගියේ ජිමින්...😌

Seoyeon : එතකොට මේ...👉👈 රූම් එකේ උන දේවල් එහෙම...😬

Gayeon : ඒක නම් දන්නේ නෑ...ඇයි ඉතින් ඔයා මගෙන් අහන්නේ ඔයාට මතක ඇතිනේ...😂

Seoyeon : අහ් ඔව් මට මතකයි...එහෙනම් මං යනවා රූම් එකට...😒

Gayeon : සොයොන් ඔයාට අපිට කියන්න විශේෂ මුකුත් නැද්ද...😑

Seoyeon : මොනා කියන්නද...එහෙම මුකුත් නෑ...😶

Gayeon : අහ් සොයොන් මට මතක විදියට ජිමින් ඔයාව දාලා එද්දී කිව්වා ඔයා තව ටිකෙන් එයාව ඉවරයක් කරනවා කියලා...😌

ඔන්නි අන්තිමට කියපු එක ඇහුනේ නෑ වගේ ගියේ තවත් එතන හිටියොත් මාව අහුවෙයි කියලා හිතුන නිසයි...😑 අද මට ටිකක් ස්පේශල් දවසක්..මොකද මට fb එකෙන් දැනගන්න ලැබුනු sri lankan යාලුවො තුන් දෙනෙක් අද කොරියා එනවා කිව්වා vacation එකට වැඩි දවසක් නම් ඉන්නේ නෑ කිව්වා..මොකද සතියක නිවාඩුවක් තියෙන්නෙ කියලා...එයාලගෙ office එකෙන් හැම අවුරුද්දෙම එහෙම vacation trip එකක් යවනවලු..😍 ඉක්මනින් ලෑස්ති වෙලා incheon airport එකට යන්න ඕනේ එයාලව පිළිගන්න...😍

Seoyeon's House....

Soomin : ඔන්නි ඇයි ඔයා ජිමින් ඔප්පා ගැන සොයොන්ගෙන් ඇහුවෙ නැත්තේ...😒

👑️❤ IDEAL TYPE ❤👑️Where stories live. Discover now