❤️👑️ IDEAL TYPE 👑️❤️
Chapter 04Soomin's House...
Seoyeon : wahh...යා ඕවා ඇත්තම ටිකට්ද...😯 හොඳට බලන්න...original ඒවාද කියලා 😑
Soomi : original tickets තමයි...
Eunmi : ඔයාගෙන් ඇහුවෙ නෑ අපි 😌😏
Seoyeon : ඒකනේ..😂😂
Gayeon : යා ලොකු,පොඩ්ඩා දෙන්නම ඔය රණ්ඩුව නවත්තන්න...soomi onniට සොරි කියන්න..නැත්තං ආයේ මං ඔයාලා එක්ක කතා කරන්නෙ නෑ..ඔම්මට කියනවා සතියක් යනකන් pocket money දෙන්නත් එපා කියලා...😑
Seoyeon : aaaaaaa..හරි 😤 sorry soomi onni...
Eunmi : sorry soomi onni...
Soomin : මේ අහන්න...අපේ කී දෙනෙක් ඉන්නවද දැන්...
Nara : දැන් 8 දෙනෙක් ඉන්නවා..ඇයි..
Soomin : අහ් අප්පා ටිකට් 8ක් එවලා...මරු නේ ඔක්කොම යමු එහෙනම්...හෙට නේද fan meeting එක..😋😋
Sanam : යා යා මේවා නිකන්ම ටිකට් නෙවෙයි vvip tickets 😍😍😨
Gayeon : wow නියමයි අපිට BTS එක්ක ෆොටො ගන්නත් පුළුවන්...😨
Seoyeon : ඒක නෙවෙයි...වැදගත්ම දේ අමතක උනා නේ 😤 soomi onni ඔයා BTS fan කෙනෙක්ද ? කවුද bias..jimin නෙවෙයි නේ...වැරදිලාවත් jimin කියන්න එපා..😑
Soomi : අහ් නෑ නෑ 😂😂 jimin නෙවෙයි..මං කැමතිම jin ට 😋
Eunmi : එතකොට ඔයා කාටද කැමති neha 😑
Neha : BTS ගැන මං ලොකුවට දන්නෙ නෑ...මං ඔක්කොම අයට කැමති...Tae ට නම් කැමති ටිකක්...
Eunmi : wtf...onni මගේ water gun එක ගේන්න...මාව නවත්තන්න එපා අද මං මේ පොඩි එකාට වෙඩි තියෙනවා..😤
Gayeon : මොකෙන්ද..water gun එකෙන්ද..😂😂
Neha : eunmi onni...මං කැමති bts tae ට නෙවෙයි txt tae ට😂😂
Eunmi : අහ් එහෙම කියන්න එපැයි 😶
Sanam : මේ අපි දැන් ගෙවල් වලට ගියා නම් හොඳයි නේද...අපේ ඔම්මා මට කෝල් කරනවා එක දිගට..
Gayeon : ඔව් නේ යමු..අපෙත් ඔම්මා තනියම ගෙදර..අප්පත් නෑ නේ...
Soomin : ඇයි uncle කොහෙද ගියේ..
Seoyeon : මතක නැද්ද ගිය සතියේ අප්ප business trip එකක් ගියා..මං කිව්වා නේ ඔයාට 😑
Soomin : මේ යන්න කලින් kitchen එක සුද්ද කරලා යනවකෝ 😤😤
Eunmi : මට නම් බෑ...😂😂