Chapter 06

440 68 587
                                    

❤️👑️ IDEAL TYPE 👑️❤️
Chapter 06

Seoyeon's House

Gayeon : ඔම්මා...ඔම්මා...පොඩ්ඩො bell එක ගහන්න...ඉක්මනට...

Eunmi : onni..ඔම්මා නෑ වගේ ගෙදර...ඉන්නකෝ මං කෝල් කරන්නම්...

(Conversation)

Eunmi : යොබුසෙයො..ඔම්මා ඔයා කොහෙහරි ගියාද..

Omma : ඕ දුව...මට කියන්න අමතක උනා..ඔයාලා ගියාට පස්සෙ හල්මොනිව බලාගන්න කෙනා කෝල් කලා...හල්මොනිට ආයේ අසනීප වෙලා කියලා...මං මේ එහෙ යන ගමන්...😕

Eunmi : අහ් හරි ඔම්මා...ඔයා පරිස්සමින් යන්න..හල්මොනිව මතක් කලා කියන්න...යතුර කෝ ඔම්මා..

Omma : Mr.jung ගේ ගෙදරට දුන්නා...මං එන්න ටික දවසක් යයි..පරිස්සමින් ඉන්න මගේ කෙල්ලො 3..සරන්ග්හේ...

Eunmi : නාදෝ සරන්ග්හේ ඔම්මා..❤

(Conversation End)

Eunmi : යතුර jung uncleගේ ගෙදරලු..මං ගිහින් අරන් එන්නම්...

Mr. Jung : අහ් දුවලා එනවා දැකලා මං ආවෙ..ඔයාලගෙ ඔම්ම යතුර දීලා ගියා..අහ් මෙන්න..

Gayeon : කුමාවො uncle...පොඩ්ඩො ඉක්මනට දොර අරින්න..

Soomi : කෝ ගායොන් ඉන්න මං උදව් කරන්නම් එයාව එක්කන් යන්න...

Gayeon : සොයොනගේ රූම් එක උඩ තට්ටුවේ තියෙන්නේ..යමු..

Soomin : ඇත්තටම සොයොන්ට මොකද්ද උනේ..ඇයි එයා එහෙම ඉන්නෙ..

Neha : අපි ඩොක්ටර් කෙනෙක්ට කෝල් කරමුද..මට නම් බයයි වගේ..ඔන්නිගෙ අත් සීතල වෙලා තිබ්බේ...

Eunmi : ඩොක්ටර් කෙනෙක් ඕනේ නෑ...ඔන්නි කැමති නෑ බෙහෙත් ගන්න...මං එයාට කැද ටිකක් හදන් යන්නම්..මට උදව් කරන්නකෝ..

Sanam : පොඩි ඔයා ඉන්න..මං හදන්නම්..

Gayeon : මේ නංගිට හොඳටම උන නේ..😕

Soomin : අහ් එකපාරම ඇයි ඒ...

Gayeon : අනේ මන්ද...පොඩ්ඩි වතුරයි රෙදි කෑල්ලකුයි අරන් යන්න උඩට..මං සනම් ඔන්නි එක්ක කැද එක හදන් එන්නම්...

Eunmi : අහ් හරි...

Soomi : අහ් යුන්මියා ආවාද....මං කෝල් එකක් අරන් එන්නම්...මෙයාව බලාගන්න..

👑️❤ IDEAL TYPE ❤👑️Where stories live. Discover now