Focus on me 8
අම්මෝ ඒ කටහඬ......
ඒ සින්දු කියන්නෙ jaebum අයියා....මට කලින් දවසක dahyun කිව්වෙ ඇත්ත....එයාගෙ performance බැලුවම පිස්සු වැටෙයි කිව්වා....කොහොමහරි එයත් එක්ක perform කරපු අනිත් දෙන්නත් ගොඩක් handsome....
Performance එක ඉවර වුනාට පස්සෙ ඒ තුන්දෙනා ගිහින් තවත් ටේබල් එකක වාඩිවුනා....අපි හතරදෙනා ගියේ jaebum අයියට කතා කරන්න හිතාගෙන.....මොකද අදුරන කෙනෙක් එක්ක කතා නොකර යන එක හරි නෑනෙ....
අයියෙ...අද performance නම් මරු....dahyun දැන් බය නැතුව අයිය ඉස්සරහ කතා කරනවා...
Tnx නංගා....අයියා හිනාවෙවී කිව්වා...
අයිය ඊයෙත් ආවෙ මෙහාටද....මං ඇහුවා..
ඔව්...මං ඔයාට කිව්වෙ ....කෝපි බොන්න ආපු අයට සින්දු කියන්න යනව කියල....
එයා කිව්වා...
අයිය වගේම අනිත් අයත් හොඳට perform කලා...sana කිව්වා......ආ....අදුරගන්නකො...මේ ඉන්නෙ jackson......මේ bambam.....මගේ සගයො දෙන්නා...jaebum අයිය කිව්වා....
Jackson කියන්නෙ ගිටාර් එක ගහපු එක්කෙනා...එයා හරි දග පාටයි....bambam තමයි bongo එක ගැහුවෙ....එයා නම් පොඩියි.....
ඔයා දන්නවද...මේ bambam ඔයාලගෙ yugyeom ගෙ හොඳම යාලුවෙක්....jaebum අයියා කිව්වා....
අපි පොඩි කාලෙ එකම ඉස්කෝලෙ....ඒත් පස්සෙ වෙන් වුනානෙ...bambam කිව්වා....අපි තව ටිකක් වෙලා එයාල එක්ක කතා කර කර හිටියා...jackson ,bambam දෙන්නත් jaebum අයියා වගේම හොඳයි...
තවත් දවස් 3ක් විතර ගෙවිලා ගියා....අද තමයි අපේ school concert එකේ practice පටන්ගන්නෙ....අපේ කණ්ඩායම වෙනම පුරුදු කරන්නෙ.....
මුලින්ම අපි ඒකට හරියන tracks හොයන්න ගත්තෙ සුපිරි performance එකක් ඕනි නිසා...අපේ ටීචර්ස්ලා එක්ක එකතු වෙලා හොඳ එකක් හොයාගත්තා........ඊට පස්සෙ dance steps හදලා දුන්නා....
ඒක මදිවට අපිට singing performance එකක් වෙනම කරන්නලු....ඒ වැඩ නිසා ගෙදර ආවෙ බාගෙට මැරිල වගේ...ඒ මදිවට තියෙන dance steps.....මට yugyeom එක්ක නටන්න ලැජ්ජයි...අනිත් එක ඉස්කෝලෙ හොදම dancer කියන්නෙ ලේසි පහසු එකෙක් නෙමෙයි නේ....
Marksana දෙන්න කොහොමත් ජෝඩුව නිසා නටයි.....jinyoung momo නම් කලින් එකට perform කරල තියෙනවලු....dahyun ට නම් ඕනි මගුලක් කිසි ගේමක් නැතුව කරන්න පුලුවන්.....
YOU ARE READING
🌹ᖴOᑕᑌՏ Oᑎ ᗰᗴ🌹[COMPLETED]
Fanfictionදඟකාර කෙල්ලො කොල්ලො සෙට් එකක්...එයාලගෙ ජීවිතේ හීන හොයාගෙන යනවා...ඒ යන අතරෙ එයාලගෙ ජීවිතේ ගොඩක් වෙනස්කම් වෙනව...එයාලට සතුට,දුක,ආදරේ වගේ ගොඩක් දේවල් ඒ අතරෙ හමුවෙනවා...බලමු...එයාල එයාලගෙ හීන කොහොම හැබෑ කරගනීවිද කියලා.....🌸🌸🌸