Focus on me 10
අයියව හොයාගෙන සතියක් වෙනවා....ඒත් එයාව අපේ ගෙදර නවත්තගන්න බැරිවුනා...එන්න කිව්වම හිනාවෙනව විතරයි.......ඒත් දැන් ඉස්කෝලෙ හැමෝම දන්නවා im jaebum කියන්නෙ මගේම අයිය කියල.......
අම්මෝ දැන් මෙයාට මුකුත් කියන්න එහෙම එපා හොදේ....මේ jaebum ගෙ නංගි......
මට අපේ කට්ටිය විහිලු කරනව ඉතින්.....ඒත් එයාලත් හරි සතුටු වුනා......ඒ අස්සෙ අපිට concert එකට පුරුදු වෙන්න ඕනෙ....මොකද අපේ ටීච කිව්වෙ එදාට ආරාධිත අමුත්තො විදියට එන්නෙ ප්‍රසිද්ධ idolsල දෙන්නෙක්කියලා..........
කොහොමහරි ඉතින් මට yugyeom ගෙ අත අල්ලගෙන නටන්න උනා.....
ඒත්..............Myun gi කී පාරක් කිව්වද ළමයො....හරියට කරන්න.....yugyeom හරියට ඩමියක් එක්ක නටනව වගේනෙ.....ඔයා කොහොම නටපු කෙල්ලෙක්ද......ටීච ගෙන් බැනුම්......
මට ලැජ්ජයි අනේ.............කෝ yugyeom අනිත් එක්කෙනා....කිව්වනෙ...
මේ හොඳම එකා....මූත් ලැජ්ජයි නෙ....ඔහොම බෑ....කෝ myun giගෙ ඉනෙන් අල්ලගන්න......
ටීච දෙන්නටම බනිනවා..........එයත් ලැජ්ජයි...මාත් ලැජ්ජයි......
මොනව කරන්නද...බැනුම් අහගෙන දෙන්නම නැටුවා.....ඉතින් මං හවස අයියට practice ගැන කිව්වා....
අනේ අයියෙ....මට ලැජ්ජයි ටීචත් බනිනවා...මං කොල්ලෙක් එක්ක ඔහොම නටල නෑනේ.....ටීච කියනව එහෙන් අල්ලන්නලු මෙහෙන් අල්ලන්නලු.........එයත් බැනුම් අහනවා....
මං විස්තරේ කියාගෙන යද්දි අයියා හයියෙන් හිනාවෙන්න ගත්තා....
ඔයා මොකෝ........මං ඇහුවෙ තරහින්.....නෑ නෑ.......ඒක නැටුමක් විතරයි නෙ නංගා....ඔයා ලැජ්ජ වෙන්නඑපා...අනික yugyeom කියන්නෙ නරක කොල්ලෙක් නෙමෙයි...මං ඌව දන්නෙ පොඩි කාලෙ ඉදලා...කවදාවත් එයා ඔයාව කැත අදහස් තියාගෙන අල්ලන්නෙ නෑ.....මාව විශ්වාස කරන්නකො........
හා........මං කිව්වා...
ඒක නෙමෙයි...අයිය ඉන්නෙ කොහෙද අනේ....මට කියන්නෙම නෑනෙ...අපේ ගෙදර එන්නෙත් නෑ...ඔයා අපේ ගෙදර ඉන්න කැමති නැද්ද....හෝව් හෝව්........පොඩ්ඩක් හුස්ම අරන් කියන්න....
මං ඉන්න තැන නම් ලොකු තැනක් නෙමෙයි...ඒත් හොඳයි....
අනිත් එක කව්ද තමන්ගෙ ගෙදරක ඉන්න අකමැති......මට දැන්ම එන්න බෑ....ගොඩක් වැඩ තියෙනවා නංගි...අයිය කිව්වා....
YOU ARE READING
🌹ᖴOᑕᑌՏ Oᑎ ᗰᗴ🌹[COMPLETED]
Fanfictionදඟකාර කෙල්ලො කොල්ලො සෙට් එකක්...එයාලගෙ ජීවිතේ හීන හොයාගෙන යනවා...ඒ යන අතරෙ එයාලගෙ ජීවිතේ ගොඩක් වෙනස්කම් වෙනව...එයාලට සතුට,දුක,ආදරේ වගේ ගොඩක් දේවල් ඒ අතරෙ හමුවෙනවා...බලමු...එයාල එයාලගෙ හීන කොහොම හැබෑ කරගනීවිද කියලා.....🌸🌸🌸