Focus on me 19
අපි විනාඩි 15ට කලින් ඉස්කෝලෙට ආවා...අපි එනකොට අපේ සෙට් එකේ ඔක්කොමල ඇවිත්....
අන්න බලපන් කහකුරුල්ලො දෙන්නෙක් එනවා...jinyoung හයියෙන් කිව්වම හැමෝම අපි දෙන්න දිහා බැලුවා...
බලපන්කො මුන් දෙන්නගෙ ගැලපීම....youngjae කිව්වා.....ටික වෙලාවකින් බස් එක ආවා....අපි ඔක්කොම හිටියෙ 40යි...ටීචර්ස්ලා 5ක් ගමනට එකතු වුනා...අපේ කොල්ලො ටික ටීචර්ස්ලට බඩු ටික බස් එකට දාන්න උදව් වෙන අතරෙ අපි දුවලා ගිහින් බස් එකේ පිටිපස්සෙම සීට් අල්ලගත්තා...ලොකු බස් එකක් නිසා ගොඩක් ඉඩ තියෙනවා......
Sana මාත් එක්ක වාඩි වුනා....dahyun ,momo
දෙන්නත් එකට වාඩිවුනා...කොල්ලො ටික ආවෙ ඊට පස්සෙ...mark,yugyeom දෙන්නත් එකට වාඩිවුනේ...පිස්සො දෙන්න වෙච්ච jinyoung youngjae දෙන්නත් ඒ ලඟින්ම වාඩිවුනා....එයාල තමයි සංගීත කණ්ඩායම...jinyoung youngjae දෙන්න එද්දි bongo දෙකක් අරන් ඇවිත් තිබුනා....අපි ඉතින් ගමන යන්න පිටත් වුනා...ටික දුරක් යද්දි අපේ බස් concert එක පටන් ගත්තා...අපි හරි ජොලියෙන් සින්දු කිය කියා ගියා...
මේ බලනවකො වැඩක්...මේ කපල් දෙක වෙන්වෙල ඉන්නෙ මොකෝ...dahyun ඇහුවා...
Mark yugyeom ,myuna sana වෙනවෙනම ඉන්නෙ මොකද........dahyun අපෙන් ඇහුවා...ඇත්තටම sanaයි මමයි හිතුවෙ අපි එහෙම වාඩිවුනොත් යාලුවො අපි එයාලව ගණන් ගන්නෑ කියලා හිතාවිද කියලා සැකෙන්...ඒ නිසා අපි කොල්ලො දෙන්නටත් කියලා එකට වාඩිවුනා.....
අපි ඒ කතාව dahyun momo දෙන්නට කිව්වම දෙන්නම හිනාවුනා.......
පිස්සුද හලෝ...අපි එහෙම හිතනවද ආ.....ඔයාල මේ එකට යන පලවෙනි trip එකනෙ...අපිටනම් හැමවෙලේම එකට ඉන්න පුලුවන්....momo කිව්වා...
ඊට පස්සෙ dahyun කලේ මරු වැඩක්....එයා sanaව නැගිට්ටවගත්තා....ඊට පස්සෙ mark yugyeom හිටපු සීට් එක ලඟට ගිහින් yugyeom නැගිට්ටවලා sanaව එතනින් ඉන්දුවා.....ඊට පස්සෙ yugyeom ව ඇදගෙන ඇවිත් මං ගාවින් ඉන්දුවා......
දැන් හරි...ඔය ඉන්නෙ ලස්සනට.....dahyun කිව්වා....
කපල් දෙක වාඩිකරවලා දෙවනි මනමාලියො දෙන්නයි දෙවනි මනමාලයො දෙන්නයි ඉස්සරහ සීට් වල........අපේ පංතියෙ කොල්ලෙක් වෙච්ච jooheon කිව්වා....
YOU ARE READING
🌹ᖴOᑕᑌՏ Oᑎ ᗰᗴ🌹[COMPLETED]
Fanfictionදඟකාර කෙල්ලො කොල්ලො සෙට් එකක්...එයාලගෙ ජීවිතේ හීන හොයාගෙන යනවා...ඒ යන අතරෙ එයාලගෙ ජීවිතේ ගොඩක් වෙනස්කම් වෙනව...එයාලට සතුට,දුක,ආදරේ වගේ ගොඩක් දේවල් ඒ අතරෙ හමුවෙනවා...බලමු...එයාල එයාලගෙ හීන කොහොම හැබෑ කරගනීවිද කියලා.....🌸🌸🌸