Focus on me 16-මට බෑ ඔයාට ආදරේ කරන්න😞

366 63 6
                                    

Focus on me 16

ඒත් මං මුලින්ම කවුද ගෑනු ළමයා කියලා කියන්නම්.......ඒ තමයි momo hirai.........
එයත් තේරුනා....අපිට අවස්ථාව නොලැබුනත් අපි ගොඩක් සතුටු වුනා....
ඊලග කෙනා...professional dancer and singer  මං හිතනවා මෙයාට ගොඩක් කල් පුහුණු වෙන්න ඕනෙ නැතිවෙයි...ඒ තමයි....
Kim yugyeom.......

මුලු audience එකම හයියෙන් yugyeom වෙනුවෙන් cheer කරන්න පටන් ගත්තා...අපේ යාලුවා ලෝකෙ හොල්ලපු idols ලගෙන් ඒ වගේ comments ගනිද්දි....අපි පුදුම තරම් සතුටු වුනා........

වැඩේ ඉවර වෙලා බලන්න ආපු ඔක්කොමල යන්න ගියා...ඒත් ප්‍රදාන අමුත්තො තවමත් අපේ ඉස්කෝලෙ ස්ටාෆ් එකත් එක්ක කතා කරනවා...ඉතින් අපි ඒ අතරෙ backstage එකේ කෑ ගහ ගහ පාටියක්....

ඒ අස්සෙ momo අඬන්න ගත්තෙ යාලුවො නැතුව ඒජන්සියෙ ඉන්න බෑ කියලා....
ඒයි පිස්සි....ඔයා තනි වෙන්නෙ නෑ....jeongyeon අක්කා,yugyeom ,jaebum අයියා ඉන්නවනෙ....dahyun කිව්වා...
ඒත් එහෙ sana,dahyun,myun gi නෑනෙ...momo ඉකිගහ ගහ කියද්දි අපේ ඇස්වලටත් කඳුලු ආවා...
එහෙනම්...momo ඔයා මුලින් යන්න....අපි පස්සෙ එන්නම්....ඔයාට ලැබුනු අවස්ථාව ගන්න...අපිත් audition pass වෙලා ඔයත් එක්ක ඉන්න එන්නම්....sana කිව්වා...

අපි momoගෙ හිත හැදුවෙ හරි අමාරුවෙන්...ඒ අතරෙ yugyeom මං ලඟට ආවා..
Myuna...ඔයාට ස්තූතියි ....මොකද ඔයා අද මාත් එක්ක හොඳට perform කරපු නිසයි මට අවස්ථාව හම්බුනෙ........
පිස්සුද හලෝ....ඔයා කවුරු එක්ක නැටුවත් තේරෙනවා....
ඒත් ඉස්සරහට අපිට මොන මොන නැටුම් නටන්නවෙයිද දන්නෑ...yugyeom ඒ කිව්ව මඟුල ඇත්තටම මට තේරුනේ නෑ....

කොහොමහරි අපි පාටියකුත් දාලා ගෙදර ගියා.....අයියත් හරි සතුටින්....එයාට දැන් ආයෙත් අමුතුවෙන් කියලා audition යන්න ඕනෙ නෑ........
අයියෙ...
ම්ම්......
අද තාත්තා හිටියනම් නේද......
ඔව් මාත් ඒකයි කල්පනා කලේ.......එයා ගොඩක් සතුටු වෙයි....
ඒක නෙමෙයි අයියෙ...ඔයාල කවද වගේද යන්නෙ....
ම්ම්....මං හිතන්නෙ අඩුගානේ තව මාස හතරක්වත් යාවි........
එහෙමද.....
නංගි...
ඇයි අයියෙ....
මේ yugyeom ඔයාට මේ....මුකුත් කිව්වද...
නෑ....ඇයි එහෙම ඇහුවෙ......
නෑ...මේ..නිකමට වගේ....

අයිය එහෙම කිව්වට ඒ නිකං වෙන්න බෑ....මං ඒ ගැන කල්පනා කලා......

අපි නිවාඩු දවස් කීපෙකින් පස්සෙ ආයෙත් ඉස්කෝලෙ ගියා....අපි කැන්ටිමේ කෑම කකා හිටියෙ......එක පාරටම අපේ කොලු රෑන එතනට කඩා වැටුනා...
ඒයි දන්නවද....අපේ ඉස්කෝලෙ අලුත් වැඩක්....youngjae කිව්වා......
මොකද්ද හලෝ........dahyun ඇහුවා....
Summer camp එකක් තියෙනවලු...තව සති තුනකින් දෙවනි වසරට...ඒ කිව්වෙ අපිට....mark කිව්වා...
වාව්.....පට්ට නේ...අපිට හොඳ ආතල් එකක් ගන්න පුලුවන්...ඒත් කොහෙද තියෙන්නෙ....
Momo ඇහුවා...
Daegu වල කියලයි කියන්නෙ........
අනේ...daegu නම් මරු...sana කිව්වා....

🌹ᖴOᑕᑌՏ Oᑎ ᗰᗴ🌹[COMPLETED]Where stories live. Discover now