යුන්ගි: යූනා මගේ ලගට එන්න ( සුගා මගේ අතින් ඇදලා එයාගෙ ඇගට ගත්තා)
ජින්: ආනී යූනායා ඔයා මගේ( සුගා ගාව හිටපු මාව ජින් ඇදල අරන් එයාගෙ ඇගට හේත්තු කර ගත්තා....😶)
නම්ජූන්: අනී යූනා මටත් අයිතී.... එහෙම නේද යූනා
ජංකුක්: යූනා මගේ....
ටේ: යූනා ආදරේ මට
ජිමිනා: දැනටමත් යූනා මගේ නම තියෙනවා... එයා අයිති මට ...
.....නෑ මට... අනී මටයි අයිති ( මේ මොකද මේ මුන්ට පිස්සු හැදිලද... වටෙන්ම මාව අදිනව්වා.... 🤯🤯🤯" දඩෝං......."💥
Me: ඈශ්.... මගේ ඔලුව.....( මාව ඇදෙන් පහලට වැටුනේ අර ගෝත පැටවු ටිකව හීනෙන් දැකලා.... පුදුම වදයක්... මුන් ටික නිසා මට නිදා ගන්නවත් නෑ ශික්....)
අහ් ඔයාලට මං ගැන කියලා ඉන්නම්... 😁 හායී... මම පාර්ක් යුන්මි ( park yunmi ) මගේ අප්පා park yonchan 😎 ඩොං-A යුනිවර්සිටි එකේ අයිතිකාරයා... මගේ ඔම්මා ඔප්පගෙ වැඩ වලට උදව් වෙනවා... 👩එයාගෙ නම park yong hai ji.... එයත් ඉතින් ඩොං -A යුනිවර්සිටි එකේම තමා... එතකොට මට ඔප්ප කෙනෙකුත් ඉන්නවා... එයා තමා DJ Agency එකේ අයිති කාරයා... එයාට ක්ලබ් හයක් තියෙනවා.. ඒකෙන් දෙකක් තියෙන්නෙ මගේ නමට... ඒත් මට ඒව වැඩක් නෑ... ඔප්පගෙ කියන්නෙ මගේ වගේ තමා.. ඔප්පා තමා ඔක්කොම බල ගන්නෙ.. ඉදල හිටල මාත් උදව් වෙනවා... ඔප්පගෙ නම park hyunjoon😁
බොනිටා,
B ඔන් ලෝන්ජ්,
චන්සෙවුදන්,
සෝප්,
තව ඔක්ටගන් එකයි
ක්රෝමා ක්ලබ් එකත් එයාගෙ...මං ආසම ක්‍රෝමා එකට තමා... මට උන්නි කෙනෙකුත් ඉන්නවා... නෑ නෑ මගෙ නෑනා...yong araa උන්නිනම් මට ගොඩාක් ආදරෙයි... මම හැදුනෙ පවුලෙ අයත් එක්ක නෙමෙයි තනියම..මං ලග හිටියනම් හිටියෙ ඔප්පා විතරයි.. මට ඕනම දෙයක් කරන්න පුලුවන්.. ඔම්මා අප්පා ඔප්පා මට කවදාවත් කිසිම බලපෑමක් කලේ නෑ.. ඒත් මං වැරදි දෙයක් කරන්න යද්දි උන්නිනම් බනින්නෙ නෑ කියල දෙනවා... ඔම්මා කෙනෙක් වගේ... ඔම්මටයි අප්පටයි මට බලපෑම කරන්න බැරි එයාල යුනිවර්සිටි එකේ වැඩත් එක්ක කාර්ය බහුල නිසා... මාව පොඩිකාලෙ ඉදන් බලාගෙන තියෙන්නෙ අපෙ අජුම්මා.... නිදහසේ හැඩුනු වැඩුනු මම... bts හේටර් කෙනෙක්... 😁 ඒක කියල ඉන්න එපැයි ඔක්කොටම කලින්.... 🙄 කොහෙ ගියත් බිත්ති වල තියෙන්නෙ ඔය බකමූනු ඔලු ටික... මැගසින් එකක් බැලුවත් ඔය රිලව් පැටවුන්ගේ මූනුමයි දකින්නෙ... රේඩියො එකක් දැම්මත්... bts සින්දු... 😒 කොරියාවෙ ඉන්න එකත් දැන්නම් එපා වෙලා.... මම සාමාන්‍යයෙන් කොල්ලෙක් වගේ හැදුනු කෙල්ලෙක්... තනියමම හැදුනු නිසා ඔහොම වෙලා කියල තමා කට්ටියම කියන්නේ.... මට ඔය එක එකාගෙ කතා වැඩක් නෑ .... මගෙ දවසින් හතරෙන් තුනක් ඔප්පගෙ ක්ලබ් එකේ ඉතුරු එක නිදි.... ක්ලබ් ගියාට එක කොල්ලෙක් මට අත තියන්න එන්නෙ නෑ 😎 ඔව් ඉතින් ක්ලබ් එකේ අයිති කාරයනෙ.😁
YOU ARE READING
𝓓𝓪𝓻𝓴 𝓞𝓻𝓲𝓰𝓲𝓷[ ˢᴬᵛᴳᴱ ᴸᴼᵛᴱComplete ]
Fanfiction😎 when you kiss me i know you don't give two fuck 🖤 But i still want that cause it's your❤️😋 SAVAGE LOVE 😋❤️