හමුවුන හැම බැඳීමක්ම එක්වීමකින් අවසන් උනානම්......🥀 සමහර ආදර කතාත් ඒ වගේ... සමහරෙක්ට හිමි වෙනකොට... සමහරෙක්ට අහිමි වෙලා ගියා... හැම වෙන්වීමක්ම අවසානයත් නොවෙයි.. මතකයන් එක්ක ඔවුන් හැමදාමත් හදවතේ ජීවත් වෙනවා හරි පරිස්සමට..❤️ ඇයත්....ඔහු වෙනුවෙන් ඇගේ මුලු ජීවිත කාලේම බලාගෙන ඉන්නව ඇති ඔහුටම වෙන්වුන ඇගේ තනිවුන හදවතත් එක්ක ❤️🥀