නිවාස සහ ඉඩම් ව්‍යාපාරිකාවක් වන දිනාදි චන්දූපා දිසානායක, තම පැරණි පාසල් මිතුරෙකුගේ ඉල්ලීමක් පරිදි ඔහුගේ වලව් පන්නයේ පැරණි නිවසක් විකුණා දීමට ඉදිරිපත්වනවා. ඒ සඳහා මනා ගනුදෙනුකරුවෙකු ද ඇය විසින් සොයා ගනු ලැබූ අතර, ඇයට වඩා දෙවසරකින්ම ලාබාල ඔහු වෛද්‍ය අනූප් ශාලික ජයමාන්න ය. ගනුදෙනුකරු සමඟ අදාල නිවස පිරික්සීමට යන ගමනේ දී කුමක් සිදුවේ ද? මෙම නිවස ඔවුන් සිතන තරම්ම සාමාන්‍ය නිවසක් ද? ඒ පිළිබඳව දැනගන්න මරකත ලෝචන 💚 කියවන්න..