chapter 1

2.6K 243 32
                                    

CHAPTER 1
SOEUN POV

ඉස්කෝලෙ කියන්නේ මට මගේ තාත්තා ගෙන් බේරිලා නිදහසේ  ඉන්න පුළුවන් එකම තැන. මෙහෙම මගේ හිත නිදහසේ හසුරවමින් මම මගේ locker එක අරින්න හදද්දී ම කවුරුහරි මගේ ඔළුවට වතුර හැලුවා. මට ඇහුනා එයා හිනාවෙනවා . ඒ හිනා  හඩින්ම මට කියන්න පුළුවන් ඒ කවුද කියලා. මේ ලෝකේ මගේ තාත්තාට පස්සේ
මට වද දෙන කෙනා තමයි ඒ." Wang yuk- hei නැත්තාම් lucas" මන් වගේ කෙනෙක් ව ඕනෙම කෙනෙක් rag කරන එක සාමාන්‍ය දෙයක් ඒත් lucas කියන්නේ මගේ middle school එකේ ඉදන්ම එන crush එක. එයත් මට මෙහෙම කරද්දී මට ලොකු දුකක් දැනෙනවා. මන් හිමින් සීරුවේ එයාගේ පැත්තට හැරුණේ එය ඊළඟට කියන්නේ මොකද්ද කියලා දැනගන්න.

"Good morning nerd, කොහොමද අද මගේ පිළිගැනීමේ තෑග්ග" lucas එහෙම කියද්දි මගේ ඇස් වලින් මටම නොදැනී කදුළු පිට වුණා.
"අනේ මගේ පැටියා අඩනවා. බලනවකෝ  mark මෙයා ඇඩන හැටි" එය එහෙම කිව්වා විතරයි එයාගේ මහා ලොකු යාළුවෝ දෙන්නයි එතන හිටපු ළමයි ඔක්කොම යි මට හිනා වෙන්න පටන් ගත්තා.මට දැනුන දුකට මාම එතනින් ඉක්මනට දුවගෙන ඇවේ washroom එකට.

" මොකද්ද luacs මම ඔයාට කරාපු වැරද්ද? ඇයි! ඇයි මට මෙහෙම කරන්නේ. මන් මටම වෛර කරනවා ඔයාට ආදරේ කරනවට" මගේ ඉස්සරහා තිබ්බ කන්නාඩිය දිහා බලන ගමන් මන් මටම බැන ගත්තේ මගේ වේදනාව ටිකක් හරි අඩු වෙයි කියලා හිතල යි.

මම පොඩි කාලෙදිම මගේ අම්මා මාවයි, අක්කවයි, තාත්තවයි අතඇරලා ගියේ මගේ තාත්තා අම්මට cheat කරපු නිසා. ඒ වෙනකොට මට අවුරුදු 6 ක් වුනත් අම්මා තාත්තා ව  අතඇරලා ගියපු දවසේ ඉඳන් තාත්තා බීලා ගෙදර ඇවිත් මාව rape කරනවා. දැන් මට අවුරුදු 17 ක් වුනත් තාමත් මට තාත්තා කරදර කරනවා. මගේ අක්කා පොඩි කාලේදිම රස්සාවක් කරන්න පටන් ගත්තා . එයට ගෙදර ඉන්න බෑ කියලා මොකද තාත්තා කිහිපසරයක්ම අක්කා වත් rape කරපු නිසා එයා අවුරුදු 11 ඉදලා cafe එකක වැඩ කරන්නේ. එයා මට වඩා අවුරුදු 6 ක් වැඩිමල්. Luacs නම් මාව rag කරන්නේ middle school ඉදලා. එයාව දැකපු දවසේ  ඉඳලම මන් එයාට ආදරේ කළත් එයා මට වද දුන්න නිසාම මම මගේ හැගීම් හන්ග්ගෙන ඉන්න වුණා. මට lunch ගන්නව ත් සල්ලි නැහැ ඒත් මගේ අක්කා මට එයා හම්බ කරන සල්ලි ටිකක් දෙනවා වියදම් වලට.

Ring Ring!!!

"අහ් bell එක ගැහුවා දන් ඉක්මනට පන්තියට යන්න ඕනේ" මම කදුළු පිහිදෙගෙන ඉක්මනට පන්තියට දිව්වා.

"Soeun ආපහු ඔයා පන්තියට පරක්කුයි" Mr Jung එහෙම කිව්වේ ලොකු සද්දෙකින්.

" සමාවෙන්න sir මම ආයෙත් පරක්කු වෙන්නේ නැහැ. අනේ මට සමාවෙන්න"මම එහෙම කිව්වේ මට sir ගෙන් punishment එකක් ඕනේ නැති නිසා.

"හරි අදට කමක් නැහැ. දැන් ගිහින් වාඩි වෙන්න" Mr Jung එයාගේ අත පන්තියේ පැත්තකට දිග් කරන ගමන් කිව්වා. මම දුවගෙන පිටි පස්සට ගියේ වාඩි වෙන්න කියලා හිතාගෙන. ඒත් මම කකුලක පැටලිලා වැටුනා.

"අනේ මට සමාවෙන්න. ඔයා වැටුනාද?" Lisa එහෙම කිව්වා විතරයි මුළු පන්තියම මට හිනා වුණා. මන් ඒවා හිතන්නේ නැතුව ගිහින් වාඩි වුණා.

පන්තිය පටන් අරන් ටික වෙලාවකට පස්සේ principle අපේ පන්තියට අවා.

"Sir" Mr Jung එහෙම උත්තර දුන්නේ කලබල වුන ස්වබාවයකින්.

මොකද හිතෙන්නෙ අලුත් කතාව ගැන.comment කරලා vote එකකුත් දාල යන්න.love u stay safe and healthy.

MY BULLY (COMPLETED)Where stories live. Discover now