"අනෙ ලුකස් හෙන්ඩෙර්ය් මේක නවත්තන්නකො.ඔයාලා නිකන් බබාලා වගෙ නෙ රන්ඩු වෙන්නෙ.මෙතන රන්ඩු වෙන්න තරම් දෙයක් වුන්නැහැ නෙ.මයි හෙන්ඩෙර්ය් library එකේ තමා හිටියෙ.එත් හෙට එයගෙ අම්මගෙ උපන්දිනෙ නිසා අපි අැදුමක් අරන් යන්න අවෙ."සෝඋන් ලුනස් ට එහෙම කිව්වත් දැන් ලුකස් ගෙ හිතේ තිබ්බ අදරේට වඩා ඉස්මතුවෙල හිටියෙ වෙෙරය.
එයා ගෙ හිත කැමති වුන්නැහැ මේ දේවල් විෂ්වාස කරන්න.එයා හිතුවෙ මේ 2 අතර එයා නොදන්න දෙයක් තියනවා කියලා."මෙ සෝඋන් තමුන් කට වහ ගන්න මන් ඔයාට කතා කරේ නැහැ නෙ.මන් කතා කරේ මේ බුරුව එක්ක.ඔයා එක්ක නෙවෙයි."එ වචන සෝඋන් ට රිද්දුවෙ එයාව bully කරපු කාලෙවත් ලුකස් මේ තරම් සැරෙන් එයට කතා කරපු නැති නිසයි.
"අනේ අයියෙ ඕක නවත්තන්නකො.ඔයා සැර කරද්දි මට බය හිතෙනවා."අැස් වලින් කදුලු බේර බේර ලුකස් ගෙ චුටි නන්ගි ඉකි ගගහා කිව්වා.'අනෙ පැටියො අඩන්න එපා.එන්න අපි යමු,ගිහින් ice cream කමු."එහෙම කියල සෝඋන් ලුකස් ගෙ නන්ගිව වඩා ගෙන එතනින් ගියා."තමුසෙ හොදටම දන්නවා මන් සෝඋන්ට කැමති කියලා.එත් තමුසෙ අපි අතරට එන එක නවත්තන් නැහැ නේද?"කොල්ල hendery ගෙ collar එකෙන් අැල්ලුවා."තමුසෙ තමුසෙ දන්නැතුව මනුස්සයෙක්ට නමක් කියලා පිලිවෙලකට කතා කරන්න."හෙන්ඩෙර්ය් එයගෙ collar එක ලුකස් ගෙ අත්වලින් ගැලෙව්වා.
"1 කියන්න ලුකස් ඔයා මන් දන්න තරන් වත් සෝඋන් ගැන දන්නවද?2 එයා මට කියපු රහස් වලින් එකක් හරි එයා ඔයාව විෂ්වස කරලා කිව්වද?3ඔයා මෙච්චර කල් එයා වෙනුවෙන් මොනද කරේ?පොඩි කලෙ ඉදන් එ කෙල්ල වින්දෙ දුක විතරයි.ඔයා කරෙත් එ් කෙල්ලට වද දුන්න එකයි.අත්තටම ඔයට හදවතක් නැද්ද ලුකස්.අත්තටම එ් කෙල්ලට අදරෙයි නම් එයගෙන් අෑත් වෙන්න.තමන්ට අදරෙ කියන එක බලෙන් ගන්න බැහැ.එ්ක හද වතින් අැති වෙන්න ඔනෙ"එහෙම කියල හෙන්ඩෙර්ය් සෝඋන් ගිය පැත්තට පිටත් වුනා.
'එයා අැත්තටම මාව විෂ්වාස කරන් නැද්ද. මන් එයට අාදරෙයි එත් මට වඩා එයාට ගැල පෙන්නෙ හෙන්ඩෙර්ය්.මන් එයාට සුදුසු නැහැ,හෙන්ඩෙර්ය් කියපු දේ හරි ම්න් එයගෙන් අත්වෙන්න ඕනෙ.'ලුකස් තමන්ටම එහෙම කියා ගන්න ගමන් mall එකේ බිම වාඩිවුනා.තමන්ටම නොදැනී අැස් වලින් පහලට වැටෙ කද්ලු පිහදන්න වත් එයාට සිහියක් තිබ්බෙ නැහැ.
NEXT DAY
වෙනදට සෝඋන් ඉස්කෝලේට එනකන් ස්චොඔල් ගටෙ එක ලග බලන් ඉන්න ලුකස් අද එතන හිටියෙ නැහැ .ටිකක් පුදුම වුනත් ඒ ගැන හිතන් නැතුව එයා හෙන්ඩෙර්ය් එක්ක පන්තියට ගියා."අහ් ලමයි මට කියන්න බැරි වුනා ලුකස් අද ඉදල මේ පන්තියෙ නෙවෙයි. එයා එහා පැත්තෙ පන්තියට ට්‍රාන්සෙර් එකක් අරගත්තා අද උදේ" ම්ර වන්ග් 1 පීරියඩ් එක ඉවර වෙලා ක්ලාස් රූම් එකෙන් එලියට යන්න කලින් කියන් ගියා. තමන්ටවත් මේ ගැන නොකියපු නිසා මාර්ක් හිටියෙ ටිකක් කේන්තියෙන්. එයා දුවගෙන එහා ක්ලාස් එකට ගියා.
"මෝඩ අලියො තමුන් මොකො මේ පන්තියට ආවෙ .මට කියලා මැරීගෙනනෙ සෝඋන් ඉන්න පන්තියට රින්ගුවෙ."එක දිගට එයා එහෙම කිව්වත් කොල්ල මුකුත් නොකියා පන්තියෙන් එලියට ගියා. එයා කෙලින්ම ගියේ කැන්ටින් එකට.මොකද කොල්ලට ගොඩක් බඩගිනි. ඊයේ රෑ තිස්සේ ඇඩුව මිසක් කෑමක් කටේ තිබ්බෙ නැහැ .එත් එයා අඩිය තියපු ගමන් දක්ක දේ නිසා එයාගේ විතරක් නෙවෙයි මාර්ක් ගෙත් හදවත බිදුන.
සෝඋන් කෑම කද්දි එයාගෙ කට වටෙ ගෑවිල තිබ්බ කෑම ටික හෙන්ඩෙර්ය් එයාගෙ අතින් පිහිදැම්ම.දෙන්නගෙම ඇස් එකිනෙකාගෙ හිත් අතුලට ගොඩක් දුර සන්චාරෙක යෙදිලයි හිටියෙ .ලුකස් එහෙම්මම හැරිල රොඔෆ්ටොප් එකට ගියා. මාර්ක් මුකුත්ම නොකියා ක්ලාස් රූම් එකට ගියා."මන් දන්නව මේ හැම දේම වැරදි කියල.මට බැහැ හෙන්ඩෙර්ය් ට ආදරෙ කරන්න එයා ගලපෙන්නෙ සෝඋන්ට මයි.මට මගෙ වේදනාව කොච්චර ඉවසන්න පුලුවන් වුනත් මට බැහැ මගෙ යාලුව වේදනා විදිනව බලන් ඉන්න."එහෙම හිතල මාර්ක් ක්ලාස් එකෙ කොනකට ගිහින් ඇඩුව.
මේ වෙද්දි ක්ලාස් එකේ කවුරුවත් හිටියෙ නැහැ .එක පාරටම හෙන්ඩෙර්ය් ක්ලාස් එකට ආපු නිසා කොල්ල උඩ ගියා.කෙලින්ම මුන අනිත් පැත්තට හරවා ගත්තා ."ඒයි මාර්ක් ඔයා අඩනවද?"හෙන්ඩෙය් එහෙම කියලා මාර්ක් ගෙ එහා පැත්තෙන් වාඩි වුන.එත් මර්ක් කිසිම උත්තරයක් දුන්නැහැ."මොකෝ මේ ගෑනු ලමයෙක් වගේ අඩන්නෙ?"ආයෙත් ඇහුවා ."මන් අඩනවා තමා තමුන්ට ප්‍රශ්නයක් ද?තමුන් ගෙ අර කෙල්ලව හුරතල් කරන්නකො මොකො මෙතන් ට ආවෙ ."මාර්ක් එයගෙ හිතෙ තිබ්බ ඉරිසියව,වේදනව හෙන්ඩෙර්ය් පිටින් යැව්වා .එත් ඒ වෙනුවට හෙන්ඩෙර්ය් කරේ මාර්ක් ..............................
puluwan nam kiyanna moko wenne kiyala.....😎😎😎vote karala comment karan yanna adha chap eka gana mokadha hithenne kiyala.ahhh kathawa ewara wenna tikak lagayi😫😫😫.mn dan naha onna hendery set weyi dha lucas set weyi dha kiyala soeun ekka.😂😂😂
YOU ARE READING
MY BULLY (COMPLETED)
Romanceමොකද වෙන්නෙ මම අාදරේ කරන කෙනා මට අකමැති නම්.එත් එක මගේ සිතුවිල්ලක් විතරද?