chapter 6

601 109 7
                                    

soeun's pov

මන් හැමදාම වගේ මගේ අලුත් ගෙදරට ඇවිද ගෙන අවෙ hendrey එක්ක.එයා මාව මෙ දවස් ටිකෙ ගොඩක් සතුටින් තිබ්බා.මන් ඒ නිසා එයාව දැන් ගොඩක් විෂ්වස කරනවා." hendrey මන් ඔයට ඩෙයක් කියන්නම්"
"කියන්න  soeun .ඔයා කියන ඔන දේයක් මන් අහන් ඉන්නෙ ඒ නිසා කියන්නකො." එයා මගෙ ඇස් දිහා බලාගෙන එහෙම කිව්වම එයගැන තිබ්බ විෂ්වසය ගොඩක් වැඩි වු නා. "මෙකයි hendrey මට තවත් මේක ඔයගෙන්  හංගන්න බැහැ .අත්තටම මන් ඔයාට ගොඩක් ස්තුති වෙනවා." මන් අඩන ගමන් එයගෙ අත අල්ලගෙන එහෙම කිව්වා.

"මොකො මේ අඩන්න එපා. කියන්න මොකක්ද මට ස්තුති වෙන්න තරම් මම කරපු දෙ?"   " hendrey මන් පොඩි කලෙ මගෙ අම්මා අපෙ ගෙදරින් ගියා. එයට තත්තා එක්ක ඉන්න බැහැ  කියලා.එදා  ඉදලා මගෙ තාත්තා මට......මෙ මට අනේ hendrey."  " අනේ  soeun අඩන්න එපා.ඔය අඩනවා බලන්න මට බැහැ .කියන්න ඉතුරු ටික මට."

"එදා ඉදලා දැන් වෙනකන්ම තාත්තා මාව........එයා මාව rape කරා." මන් එහෙම කියලා එයගෙ අත අල්ල ගෙන අඩන්න ගත්ත.

HENDREY POV

අනේ දේයියනෙ ගැනූ ලමයෙක්ට මේ වගේ දුකක් විදින්න පුලුවන්ද මෙ වයසේදි. එකත් තමන් ගෙම තාත්තා ගෙන්."අනේ ඔයා මව දලා යන්න එපා.මට ඉන්නෙ ඔයයි අක්කයි විතරයි." මන් දිහා අනුකම්ප පිරි ඇස් වලින් බලලා මෙහෙම කියද්දි මගෙ හදවත පිච්චිල ගියා.

."ම්න් ඔයාව දලා කොහෙවත් යන්නේ නැහැ .මන් හැමදාම ඔයා එක්ක ඉන්නවා my little princess.ඇයි  ඔයා මට මේක කලින් නොකිව්වෙ?"  "මට හිතුනා එක කිව්වොත් ඔයා මත් එක්ක තියන යාළුකම අත අරි කියලා."  "යහ්හ්හ්හ්හ් තමුන්ට මොලේ අමරුවක් ද.මන් කවදාවත් ඔයාව අත අරින්නේ නැහැ  මට්ටි."  එයාට එහෙම කියලා  එයාව තදින්ම බදා ගත්තා. අහ්  මගෙ හද ගැන්ම වැඩි වෙනවා දැනෙනවා."අයෙ මගෙන් මුකුත් හන්ගන්න එපා.ඔනම දෙයක්  මට කියන්න"එයා පුන්චි බබෙක් අම්මට කිකරු වෙනවා වගෙ ඔලුව  වනුවෙ මට අවනත වෙලා.

"ඔන්න අපි ඔයගෙ අලුත් ගෙදරට අවා . දැන් ඇතුලට යන්නකො.හෙට උදේම ලස්ති වෙලා ඉන්න මන් එනවා ඔයාව  ගන්න. හෙට අපි ට්‍රිප් එක යනවා!."  "හරි හරි bye hendrey. තව ඉස්තුති."  "ඔක මොකක්ද bye" එයා අතුලට යනකන් ඉදලා මන්

අයෙත් මගේ ගෙදර යන්න town  එක පත්තට හරු නා.(පටු පරක් වැඩිය මිනිස්සු යන්නේ නැහැ)

"අහ්හ්හ්හ් මෙ ඉන්නෙ අපෙ කුමාරි කාවගේ හොදම යාළුවා. කොහොමද ඉතින්." අපෝ මේ  lucas මහ වදයක්. "ප්ල්ස්ස් මට ඔයා එක්ක රන්ඩු වෙන්න වෙලාවක් නැහැ ඒ නිස මට යන්න දෙන්න."   "මොකො චන්ඩියා බය වුනද? දැන් ගන්නවා මන් තමුසෙට හොද හිතින් කියන්නේ soeun ගෙන් අත් වෙලා හිටපන් නැත්තං  තමුසෙගෙ අත පය නැති වෙයි."තර්ජනත්මක විදිහට කිව්වම හිතන් අති මන් බය වුනා කියලා."අනේ මට ගොඩක් බය හිතුනා. තමුන් ඒ කෙල්ලට වද දෙන එක නවත්තපන්  මගෙන් මරුන්නොකා." මන් පස්ස නොබලාම  එතනින් යන්න පිටත් වුණා.

hi readers onna dan tikakata kalin ape lucas oppa ge bday eka uda wuna.HAPPY BIRTHDAY OPPA AND LOVE TOU.eyage bday eka nisa mn double update dunna.vote karanna comment karanna.

MY BULLY (COMPLETED)Donde viven las historias. Descúbrelo ahora