chapter 7

546 101 37
                                    

SOEUN POV

අද මන් උදෙම්ම නැගිටලා අක්කා ගාවට දුවලා ගිහින් එයාව අහෙරෙව්වා."අක්කෙ නැගිටින්නකො අනේ .අද මගේ ඉස්කොල්ලෙ ට්‍රිප් එක යන දවස."   " අයියො නංගී අනේ වද දේන්නෙ මොකො.ඔයනෙ යන්නෙ මම නෙවෙනේ".මන් එයාව අවුස්සලා ඉවර වෙලා වොෂ් එකක් දාගන්න ගියා

මන් වෙනද වගෙම Hendrey  එක්ක ඉස්කොලෙට අවෙ  ට්රිප් එකට යන්න ඔන හැමදෙම අරගෙන.මෙක මන් ඉස්කොලෙන් යන පලවෙනි එක නිසා මන් ගොඩක්  excited වෙලා ඉන්නෙ."මොකො නිකන් පනුවෙක් වගෙ නලියන්නෙ." Hendrey මගෙ දිහ බල බලා හිනා වෙවි අහුවා ."එච්චර කැමතිද ඔයා ට්රිප් එක යන්න" මන් එයා දිහා බලලා හිනා වුනා.

AUTHOR POV

Seoun Hendrey වගේම lucas අතුලුව එගොල්ලොන්ගෙ class එකෙ ඉන්න ඔක්කොම ළමයි ටික බස්  එකට නගින්න ලස්ස්ති වුනා.එත් එක්කම lucas අවිත් seoun ගෙ අත ඇද ගෙන බස්  එකෙන් ටිකක් දුරකට ගියා ."අනෙ lucas ඇයි මේ."  "අද ට්රිප් එක යද්දි අපි අපෙ තරහා ටික කට අමතක කරමු." Lucas seoun ගෙ මුනට එබෙන ගමන් එහෙම කිව්වා." මන් න්න්න්... කොහොමත් ඔයා එක්ක තරහක් නැහැ නෙ ඉතින්."ලූකස් ගෙ කට කොනින් පොඩි හේනවක් ඇදුනා." එහෙනම් යන් මැනික."

SOEUN POV

මොකක් එයා දැන් කිව්වෙ මැනික කියලද.අනෙ අම්මො මගෙ heart එක.ටිකක් හිමින් ගැහෙන්නකො එයාට අහුනොත්.අනෙ අම්මො මට සැජ්ජයි.

lucas seoun ගෙ අත ඇද ගෙන ගිහින්  බස් එකට නැග්ගා.(sorry ළමයි මගෙ ඉස්කොලෙ ට්රිප් යන වෙදිහට තමා මන් මෙතන ඉදලා කතව ලියන්නෙ.)

"දැන්  මෙතනින් වාඩි වෙන්න."

AUTHOR POV

Seoun lucas එක්ක. Hendrey  mark  එක්ක වාඩි වුනා.අනිත් ළමයි ඔක්කොමත් වාඩි වුනා.

"හරි ලමයි ඔන්න අපි දැන් යන්නයි හදන්නෙ." Sir  එහෙම කියලා වාඩි වුනා .මේ දෙන්නා හිටියෙ පිටි පස්සට කලින් ෂීට් එකෙ."ඔයාට නිදි මතනම් මගේ උරහිසට ඔලුව තියන් නිදි යන්නකො."කොල්ල එහෙම කිව්වම කෙල්ලගෙ ඇස් උඩ ගියා."මේ මේ මටද ඔයා කිව්වෙ?"  "නැතුව මගේ එහපැත්තෙ වෙන කවුරුවත් නැහැ නේ නෙද"

එයාලගෙ කතාව අතරමැද්දට mark පැනපු නිසා කතාව නැවතුනා."okay ළමයි මේ අපි යන්නෙ මොනවගෙ ගමනක්ද?" Mark  ළමයි ගෙන් ඇහුවා."විනොද කාමි ට්රිප් එකක් නෙ"seoun ඇර අනිත් ඔක්කොම ළමයි එකට උත්තර දුන්නා."එතකොට අපි විනොද වෙන්න මොනවද කරන්න ඔනෙ?"  "සින්දු කියල නටන්න ඔනෙ"   "එහෙනම් ඇයි යකො ඔතන වාඩි වෙලා ඉන්නෙ.නැගිටපන් ඔය sheet වලින්" mark කියපු විදි හට ඔක්කොම ළමයි ට හිනා ගියා.

"හරි එහෙනම් අපි dancing statutes  කරමු." Hendrey ගෙ ඒ අදහසට හැමොම එකග වුණා.

මෙයලා ටිකක් වෙලා මෙ game එක කරගෙන ගිය.ඉටපස්සෙ "stop " bam bam ස්ටොප් කියපු පාර එයාගෙ කෙල ගිහින් lucas ගෙ ඇගෙ වදුනා.

"එයි මොනවද බුරුවො කරන්නෙ මගෙ ඇදුම." Lucas එහෙම කිය කියා පිටි පස්සෙම sheet එක පැත්තට ගියා. එත් එක්කම lucas sheet එක උඩ තිබ්බ cake box එක උඩ වාඩි වෙවුනා."අපොයි දෙයියනෙ"ඔක්කොම ළමයි එහෙම කිව්වෙ වුන දෙ දැකලා.seoun ට හිනාව නවත්ත ගන්න බැහැ.

ane lamayi kathawa dhiga madhi athi eth sorry hode.adha ude 6.30 idala mn 1.00 wenakanma online class wala.😭kama kaweth naha.mn hawasa type karapu tika thama dunne.mn puluwan ikmanat kathawa dannam.

oyala kiyewwat hamoma vote karannaha ne.mokakdha ane😥 ane mage anith kathawath koyawannako pls.eke readers la nathi nisa mn unpublish karanna hitiye eth reader kenek illapu nisa nokare.

eth thawath adu wunoth sorry wenna onee mokadha mn eka unpublish karanawa.

eth thawath adu wunoth sorry wenna onee mokadha mn eka unpublish karanawa

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


thawa tika welawakin doyoung oppa ge bday so HAPPY BIRTHDAY OPPA

MY BULLY (COMPLETED)Where stories live. Discover now