Chapter 16

307 64 36
                                    

එක පාරටම hendery mark ව තද කරලා බදා ගත්තා (kiss කරනවා කියල හිතපු අයට මගේ උත්තමාචාරය ) "මං දන්නවා ඔයා යාළු වෙලා හිටපු කෙල්ල තරහ උනා නේද?" Hendry හිතුවේ mark boot එකක් කාලා කියලා  mark ට දැනුනා එයාගේ heart එක control නැති වෙනවා කියල ඒත් එක පාරටම hendry කියපු දේ නිසා එයාට යකා නැග්ගා  ඒ ආපු කේන්තියටම කොල්ලා hendry ව තමන්ගෙන් එහාට තල්ලු කලා

"ඔව් ඔයා හරි මං බූට් එකක් කෑවා වගේ තමා මං මොනා කෑවත් තමුසෙට මොකෝ?" මාර්ක් ගෙ එක පාරටම සිද්ධ වුණු වෙනස නිසා hendery කලබල වුණා. "මං හිතුවේ...." Hendery ට එයාගේ කතාව ඉවර කරන්න වුණේ නැහැ. "ඔයා දැන් කියන්න හදන්නේ අනේ සොරි මාර්ක් හිතලා කිව්වේ නෑ කියලා නෙ. අනේ සොරි කියන්න ඕන නෑ ඔයා මුකුත් කරේ නෑ මුකුත් ම නෑ. "

මාර්ක් ට තවත් මේක දරා ගෙන ඉන්න බැරි වුණා. තමන් දැකපු දවසේ ඉඳලා හිත  ඉල්ලපු ආදරේ තමන් ඉස්සරහම තමන් ට නොලැබී යනවා දැක්කම මාර්ක් ට තවත් ඉවසන්න බැරි වුණා. "මමයි වැරදි hendery කවදාවත් නොලැබෙන ආදරයක් පස්සේ මං ගියා. ඒක මිරිඟුවක් කියලා දැන දැනම මං පස්සෙන් ගියා. මමයි මෝඩයා." හිත සම්පූර්ණයෙන්ම කැඩිලා ගියාම කකුල් දෙකට පණක් නෑනේ  හිටගෙන ඉන්න. ඒ වගේම තමයි මාර්ක් ට තවත් හිටගෙන ඉන්න බැරි වුණා.

 ඒ වගේම තමයි මාර්ක් ට තවත් හිටගෙන ඉන්න බැරි වුණා

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

(ඔන්න ඔහොම තමා අැඩුවෙ.අඩන pics හොයා ගන්න බැරි වුනා)

ඔලුවේ බර වෙලා තිබ්බ ප්‍රශ්න, දුක, වේදනාව, ආදරය මාර්ක් පිට කරේ ඇස් වලින් කඩන් වැටෙන කඳුළු වලින්. කොච්චර වුනත් hendery ගිහින් කොල්ලගේ හිත හදන්න ටිකක් කතා කරා. මෙච්චර වෙලා මාර්ක් කියපු කිසිම දෙයක් තේරුනේ නැති වුනත් එයාට දැනුනා එයාගේ හදවත ටිකක් රිදෙනවා වගේ. ඒත් එයාට තේරුනේ නෑ ඒ මාර්ක් අඬනවා දැකපු නිසා කියලා.

"මෙ මාර්ක් කවුරු වුනත් ඒ කෙල්ල පට්ට මොඩියෙක්,ඔබ කොච්චර විහිලු කලත් හොද කොල්ලා කියලා මන් දන්නව නෙ.ඕවා හිතන්න එපා .මට කියපන් කවුද ඔය කෙනා කියලා .මන් කියන්නම් කැමති වෙන්න කියල.ආයෙ එකෙන්ම සෙට් කරල දෙන්නම්."

හෙන්ඩෙර්ය් කිව්වෙ හෙන ගැම්මකින් ඒත් එයා දැන ගෙන හිටියෙ නෑ මාර්ක් ඊළඟට  කියන දේ නිසා එයා කවදාවත් අතරමන් නොවුනු පාරක අතරමන් වෙන්න වෙයි කියලා ."ඔයා ඇත්තටම මට එයාව සෙට් කරල දෙනවද?"මාර්ක් ඇහුවෙ නෝන්ඩියට හිනා වෙන ගමන්."අනිවාරෙන් මචන්.මන් සෙට් කරල දෙන්නම් .ඕව මොනාද මට.කියපන් ඒ කෙනාගේ නම" "එ ඔයා හෙන්ඩෙර්ය්."

ඒ නම ඇහුවම හෙන්ඩෙර්ය් ට උන්හිටි තැන් අමතක වුනා ."හොද විහිලුව මාර්ක් .ඕවට මං අහුවෙන්නෑ."  "ඒ ඔයා තමයි හෙන්ඩෙර්ය්.මන් දැකපු දවසෙ ඉඳලා ආදරෙ කරපු කෙනා ඔයා තමා ."එහෙම කියල මාර්ක් ක්ලාස් එකෙන් එලියට ගියා.මූනට හම්බෙන කිසි කෙනෙක් එක්ක කතා කරන් නැතුව එයා කෙලින්ම ගියේ ගෙදර.

onna dunna.diga madhi kiyanna epa.oya tiaka type karanna mara kattatak kawa.😞😞😞heta idala school e nisa update dhenna bari weyi.eth mn ekmanata dhennam.notes liyala atha na wage dana😔😔mn type kareth kammali kamen eth oyala kiyawana wa kiyala danunama mata e kammali kama nathi wenawa😘😘.e nisa kathawa awul nam kiyanna😅.pls vote karala comment karanna.nikan yanna epa.😁😁

MY BULLY (COMPLETED)Tahanan ng mga kuwento. Tumuklas ngayon