"මෙය නිකන් බබෙක් වගේ නේ." Soeun ට හිතුනා. Lucas ඉතින් soeun ගේ ඇදේ නිදි නිසා soeun ගිහින් එහා පැත්තේ තිබ්බ අක්කගෙ ඇදේ නිදා ගත්තා. Next day "අම්මෝ මගේ ඔළුගෙඩිය....රිදෙනවා" lucas එහෙම කියාගෙන නැගිටලා වටපිට බැලුවා." මොකක් යකෝ මේ කාගේ ගෙදරද? මන් ඊයේ රෑ බිව්වා කියලා විතරනේ මතක." Lucas තනියෙන් කියවා කියවා ඉද්දී එතනට hangover soup එකක් අරන් soeun ආවා . "අහ් lucas ඔයා නැගිට්ට ද? මන් මේ ඔයාට හැදුවේ. ඔලුව එහෙමත් රිදෙනවා ඇතිනේ. ඒ නිසා මේක බෝන්නකෝ." Soeun එහෙම කියලා වශ්‍රූම් එකට ගියා අඩුණුත් අරන් වොෂ් දාන්න .
" පොඩ්ඩක් ඉන්න!! එතෝකාට මන් ඊයේ රෑ හිටියේ මෙහේද" lucas එයටම කියා ගත්තා." Shit කෙල්ල මොනා හිතුවද දන්නේ නැහැ" lucas ට පොඩි ලජ්ජාවක් වගේ චුටි සතුටකින් දැනුනා. ටික වෙලාවක් යද්දි soeun ලස්සන ඇදුමක් ඇදන් එලියට ආවා. "ඔයා කොහේ හරි යනවාද අද saturday නිසා school නැහැ නේ." Lucas ප්‍රශ්නාර්ථ බල්මකින් soeun ගෙන් ඇහුවා. " ඔව් මන් මේ hendery එක්ක libray එකට යනවා පොත් වාගයක් ගන්න." Lucas ට ඉතින් සුපුරුදු විදිහට තරහා ගියා. " Huh ඔව් නේ ඔයාට ඔයාගේ මහලොකු කොල්ලා එක්ක ගමන් යන්න තියනවා නේ යන්න යන්න." එහෙම කියලා soeun මොනවත් කියන්න කලින් lucas නැගිටලා soeun ගේ ගෙදර දොර අරන් ගිහිනුත් ඉවරයි.
At evening
Soeun නුයි hendery libray එකට ගිහින් එහෙමම mall එකටත් ආවා hendery ගේ අම්මාගේ birthday එකට ඇදුමක් අරගන්නම් soeun hendrey ට හැම දේම කිව්වා. Lucas ආපු එකයි,නටපු පිස්සුවයි ගැන. කොල්ලට තරහා ගියා.ඊටත් වඩා ඉරිසියා හිතුනා ඒත් එක soeun ට නොපෙන්වා එයා හිනා වෙලා හිටියා. මේ දෙන්න ඉතින් පිස්සු නට නටා mall එක පුරා ඇවිද ඇවිද ගියා.
මේ අතරතුර ලූකසුත් මල් එකට අව එයාගේ නංගී එක්ක. එයා දැක්ක මේ soeun වෙයි hendery වයි. එහෙමම එයාගේ පුංචි නංගිගේ අතත් ඇදගෙන මේ මනුස්සයා ගියේ අර දෙන්න ගාවට. "Ahhh soeun මේක වෙන්න ඇති නේද අර යන්න තියනවා කිපු libray එක??? මට පේනවා දෙන්නා අත් අල්ලන් යන තාලෙට මේක date එකක් කියලා." Lucas ඒ දෙන්නගේ මූණට දමලා ගැහුවා. " ඉතින් අපි දතේ එකකට තමා අවෙ. ඇයි තමුසෙට ප්‍රශ්නයක්ද?" Henderyth ගමේ එක අතඇරියේ නැහැ. Soeun නූයි lucas අර වයස අවුරුදු 7ක නංගී කට අරන් බලන් හිටියා.
tikayi thiyenne.sorry ithin.birthday nisa kalin type karapu ekak dhamme😁😁😁.thanks aye wathawak mage katahwa 1k karata.love😍😍 uuuuuu❤❤❤❤
YOU ARE READING
MY BULLY (COMPLETED)
Romanceමොකද වෙන්නෙ මම අාදරේ කරන කෙනා මට අකමැති නම්.එත් එක මගේ සිතුවිල්ලක් විතරද?