chapter 5

685 109 5
                                    

අද ඉස්කොලේ ඉවර වෙලා ම්න් එක්ක ගෙදර යන්න තිරනය කරා .එයා කිව්ව එයා  මව එක්කන් යන්නම් කියලා."ගොඩ කලෙකට පස්සෙ ම්න් පරේ අවිදින්නෙ.cars වල ගිහින් මට දැන් අති වෙලා ."ම්න් එයා දිහා හිනා වෙලා බලන් හිටි යා."මොකෝ ඔහොම බලන්නෙ බඩගිනි නම් කඩෙකට ගිහින් කමු මාව කන්න බලන්න එපා". 

අපි මගේ ගෙදර  ලගට එද්දිම මට මගේ අක්ක ව හම්බුන නිස ම්න් හිටපුතනම නවතු නා.

"අනේ මගෙ පුන්චි හුරතල් නන්ගි පටියා. ඔයට කොහොමද?"  "අහ්හ්හ් අක්කෙ ම්න් හොදින්.අක්කේ අදුර ගන්න මේ මගෙ යලුවා hendery." "ඇත්තද මාර ලස්සන කොල්ලෙක් නෙ ඔයාගේ යාළුවා."අක්කා මගෙ අතට පොඩි පරක් ගහන ගමන් කිව්වෙ මටයි hendery ටයි හින වෙවි.

"හී අද  තමා මන් පල වෙනියට මෙයව අදුරගත්තේ .ඔයා අක්කා කියලා ම්න් දැනන් හිටියේ නැහැ .මට සමා වෙන්න" "අනෙ මේ මොකො සමාව ඉල්ලන්නෙ"

"අනෙ මට දැන් යන්න වෙනවා. අද තාත්තගේ  office එකේ  සාකච්චාවක්. මන් යන්නම්."

අක්කෙ ඔයා මොනද මෙහේ කරන්නෙ?අනික තත්තා දක්කොත්-" ම්න් කියගෙන යන එක නවතුනේ අක්කා මාව අඩගහගෙන  පර අයිනෙට ගිය නිසා ."නංගී  මට ඔයට කියන්න අලුත් හොද news එකක් තියෙනවා. ඔය දන්නවද ම්න් වඩ කරන caffe එකෙ manager  මට රෙන්ට් එකට නවතින්න පොඩි ගෙයක් දුන්නා. ඒකේ තියෙන්නෙ පොඩි කම්මර කැල්ලකුයි. චුටි කුස්සිය යි .bathroom  එකයි තව ගෙට්ටුව ගාව පොඩි මල් පත්තියක්.එකෙ අපි දෙන්නටම  ඉන්න පුලුවන්.ඔය යන් අද මත් ඉක්ක එහෙ."

අක්ක කියපු දේ අහල මට සතුටු හිතුනත් අයෙත් මතක් වුනෙ ම්න් ගියොත් වෙන දෙ."අක්කෙ මට එන්න බැහැ  තත්තා දැනගත්තොත් මාව විතරක් නෙවෙයි ඔයවත් ඉවරයක් කරයි. ඒ නිසා මට බැහැ  ඔයගගේ ජේවිතෙ අනතුරෙ දන්න. මට උරුම දුක විතරයි. ඔයා යන්න මන් මෙහෙම ජේවත් වෙන්නම්."

මන් එහෙම කිව්වම මන් දැක්ක අක්කා ගේ ඇස් වල කදුලු පිරෙනවා. "නංගී මගේ  මැනික මන් කියන දේ අහන්නකො මට තවත් ඔයට දුක් දේන්න බැහැ .මට ඔයා නැතුව තවත් ඉන්නත් බැහැ. අනික ඔයා මේ  විදපු දුක් තොගේ හොදටම ඇති. දැන් ඉදල අපි අපේ ජේවිතේ  විදින්න ඔනේ.
තත්තා දැන ගන්න ඉතින් එය ගෙදර ඉන්න එපැයි .එයා දැන් පයකට විතර කලින් තම ගෙදරින් එලියට ගියේ. එ නිසා දැන් අපි ගිහින් බඩු පැක් කර ගමු. කො මගෙ චුටි රන් කැටිය හිනා වෙන්නකො ඉතින්."අක්කා ඉතින් මගේ දුර්වල තැන දන්න නිස කිචි කවන්න ගත්තා. "හරි හරී මන් එන්නම් දැන් නවත්තන්නකො."

අපි ගේ අතුලට ගිහිල්ලා මගෙ බඩු ඔක්කොම පැක් කර ගත්තා .ඉක්මනටම අපි ගෙදරින් එලියට ඇවිත් පාරවල්  5,6 විතර පහු කරල 6 වෙනි පාරේ  කෙරවලේ තියන චුටිම චුටි ගෙදරකට අවා. "ඔන්න මේක තමයි අපෙ අලුත් චුටි පාරාදීසය. එන්න අතුලට. මන් අද උදේ  මෙහෙට අවේ.ඒ නිස මටත් අස්කරන්න ගොඩක් බඩු තියෙනවා"

ඒ නිස මටත් අස්කරන්න ගොඩක් බඩු තියෙනවා"

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"හරි අපි එහෙනම් දැන් පටන් ගමු

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.


"හරි අපි එහෙනම් දැන් පටන් ගමු."මායි අක්කයි ගොඩ කලේකට පස්සෙ එකට එකතු වෙල මේ දේයක් කරන්නෙ.අද මට ගොඩක් සතුටු දවසක්. මන්  අන්තිමෙදි මගෙ තත්තාගෙන් නිදහස් වුණා.

MY BULLY (COMPLETED)Donde viven las historias. Descúbrelo ahora