A/N POV
"චී මල ජරාව මගෙ අැඟ පුරාම.. බුරුව"lucas එයගෙ කේන්තිය ඉතින් එ් විදිහට පිට කරා.ටික වෙලවකින් අපි කැලේ පැත්තට වෙන්න තියන පාරකට හැරෙව්වා.එතකොටම ලමයි ඔක්කොම වගේ ඉන්න තැනින් වාඩි වුනා. මොකද එ්ක නිකන් හොල්මන් පැත්තක් වගෙ නිසා."හරි ලමයි කලබල වෙන්න එපා.මේ පැත්තෙ මෙ දවස් ටිකට නවතින්නෙ අපි විතරයි එ් නිසා තමා ඔච්චර පාලු ගතියක් දනෙන්නේ.තව 3km විතර අපිට යන්න තියනවා අපේ තැනට ලගා වෙන්න.දැන් වාඩි වෙල තම තම්න් ගෙ වැඩක් කර ගන්න."sir එහෙම කියල වඩි වුන.a/c bus නිසා විදුරු වහලා තිබ්බෙ.තිබ්බ බයටම මාව දැන් වෙව් ලනවා.
"මොකෝ මගෙ මැනික ට බය හිතුනද?"lucas මගෙ පැත්තට හරෙන ගමන් අහුවා."ටි.... ටිකක් විතර."මන් උත්තර දුන්නෙත් බයෙන්."සෝඋන් ප්ල්ස් අපි අපේ පරන දේවල් අමතක කරමු.මන් ඔයාට රිද්දපු එ්වට මට සමාවෙන්න."මන් දිහා අයාචනාත්මක බැල්මක් හෙලන ගම්න් lucas කිව්වා."අහ්හ්හ් හරි හරි"මන් කිව්වත් මෙතන වෙන කෙල්ලෙක් හිටියානම් හොම්බට ගහනවා.(මං වගෙ)
soeun pov
මගෙ අත නිකන් කාගෙ හරි ග්‍රහනයට ලක් වෙනවා වගෙ දැනුන නිසා මන් මගෙ අත දිහා බැලුවා."lucas ඔයා මොකක් ද මේ කරන්නෙ."එයා අල්ලන් ඉන්න මගෙ අත්ත දිහා බලාගෙන මන් කිව්වා
"අැයි මට අල්ලන්න බැරිද?"මෙයත් වැඩේ අත අරින්නෙම නැහැ නෙ.
A/N POV
අපෙ bus එක අැවිල්ලා නැවැත්තුවට පස්සෙ අපි ඔක්කොම බැස්සා .එතකොටම hendery මන් ගාවට දුවගෙනා අාවා."හෙය් කොහොමද .....අර මෝඩයා මුකුත් කරේ නැහැ නෙ?" "නැහැ " "okay ලමයි අපි දැන් අාපු කෙනා එක්කම තමා අපෙ rooms වලත් අපිට ඉන්න වෙන්නෙ."සර් කිව්වා.
කෙල්ල නම් සර් කියපු දෙ අහලා උඩ ගියත් කොල්ලනම් වැඩිය එ්ක ගනම් ගත්තෙ නැහැ මොකද මේ හැමදේම එය mark එක්ක plan කරපු නිසා."තන්ක් උ mark ඔයා නිසා තමා මේ හැමදේම."
ඊට පස්සෙ ඔක්කොමල තම තමන් ගෙ room වලට ගියා.
STAI LEGGENDO
MY BULLY (COMPLETED)
Storie d'amoreමොකද වෙන්නෙ මම අාදරේ කරන කෙනා මට අකමැති නම්.එත් එක මගේ සිතුවිල්ලක් විතරද?