chapter 19

336 67 29
                                    


මර්ක් ගෙ අස් වලින් කඩුලු බෙරෙන්න ගත්තා."හරි ම්න් ඩම්ම එනව මොන හොස්පිටල් ඩා?"මර්ක් අඩනගමන් අහුවෙ ඵොනෙ එකෙ එහ අත්තෙන් ඉන්න කෙනගෙන්."හරි හරි ම්න් මෙ ඩම්ම එනව.

FLASHBACK

ලුකස් කෙලින්ම ගියෙ සෝඋන් ගෙ පන්තියට කොල්ලා යදිත් කෙල්ල පන්තියෙ හිටියෙ නැ."කෝ මගෙ සෝඋන්?"ලුකස් පන්තියෙ හිටපු කෙල්ලෙක් ගෙන් අහුවා."එයා දිව්වා පන්තියෙන් එලියට"එක කිව්ව විතරයි ලුකස් සුත් දුවන්න ගත්තෙ සෝඋන් ගිය පැත්තට මොකද එයා දන්නවා කෙල්ල මේ වෙද්දි ගියේ කොහෙටද කියලා.ලුකස් කෙලින්ම ගියෙ rooftop එකට. එයද්දි සෝඋන් හිටපු විදිහ දැක්කම කොල්ලට හීන් දාඩිය දැම්මා කෙල්ල rooftop එකෙන් පහලට පනින ඉන්නෙ.එයා කකුලක් ඉස්සරහට තියනවත් එක්කම ලුකස් කගහුව."සෝඋන් එපාාාා.................."ගෙ කෑගැහිල්ලට කෙල්ල එ් පැත්ත බැලුවා.

"එපා සෝඋන් ඔයා ඔය කරන්න යනදේ නවත්තන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"එපා සෝඋන් ඔයා ඔය කරන්න යනදේ නවත්තන්න.plsssss ඔය දේ කරන්න එපා. මට ඔයා නැතුව ඉන්න බෑ."ටිකෙන් ටික ලුකස් ගෙ අැස්වල තිබුන කදුලු කම්බුල් 2 දිගේ ගලාගෙන අාවා."අැයි අැයි ඔයාලා මට මෙහෙ ම කරන්නෙ.මන් මොකක්ද ඔයාලට කරපු වැරැද්ද? මුලින් ඔයා දැන් දැන්.... හ
"සෝඋන් නුත් ඉකි ගගහා අඩන්න ගත්ත."සෝ මන් කියන්දේ අහන්නකො මැනික මට සමාව දෙන්න pls හොඳ ලමයා වගෙ ඔතනින් බහින්න ඊට පස්සෙ අපි කතා කරමු බහින්න"ලුකස් බොහොම අමරුවෙන් එ වචන ටික කිව්වෙ,අැඩිල්ල නිසම කොල්ලට මුකුත් කියව ගන්න බෑරි වුනා."තවත් මොකටද මන් ජීවත් වෙලා දැන් මුලු ඉස්කොලෙම දන්නවා මගෙ කතාව ගැන.එයලා මට විහිලු කරයි ලුකස්.අනේ මට තවත් ඉන්න ඔනෙ නෑ."එහෙම කියල සෝඋන් අඩන එකතවත් වැඩි කලා.

මේ වෙනකන් තමන් රැක ගෙන ආව තමන්ගේ හොඳම යාළුවා ගෙ එකම රහස ත් තමන් අතින් මුළු ඉස්කෝලෙට ම කියවුණු නිසා hendery හිටියේ ලොකු කම්පනයක bag එකත් එල්ලගෙන කදුලු පෙරාගෙන පාරේ යන මේ කොල්ල ව දැක්කම ඕනේ ම කෙනෙක් ගෙ හිතට අනුකම්පාවක් දැනෙනවා "ඇයි මම ඇයි මම ඒක කිව්වේ? ඇයි!!!ඇයි!!! දැන් මම නිසා මගේ so ගෙ ජීවිතේ ම විනාස වුනා." දිගින් දිගටම තමන්ට ම වරද පටව ගන්නවා ඇරෙන්න hendery ට වෙන කරන්න දෙයක් තිබ්බේ නැ

ටික ටික පාරේ ඉස්සරහට ගිය hendery ගෙ සිහිය තිබ්බේ තමන් අතින් වෙච්චි වැරැද්ද ගැන පසුතැවීම විතරයි ඒත් එක්කම වේගෙන් ආපු car එකක් තමන් ගේ පැත්තට එන බව වත් එයාට දැනුනේ නෑ වේගෙන් ආපු car එක hendery ගෙ ජීවිතේ ට තවත් කළු පැල්ලමක් එක් කරන්න ගියේ තත්පර ගානයි එතනම ඇද ගෙන වැටුණු hendery ගෙ ඔලුවෙන් වගේම බඩ හරියෙනුත් ලේ ගියා.

අන්තිමට එයාගෙ මුළු ඇග වටේ ම ලේ ගොඩකින් පිරුණා. අන්තිම තත්පරේ තමන් ගේ සිහිය නැති වෙද්දි කොල්ලට කිය වුණේ "මං මහා කාලකන්නියෙක් මේක තමා...... මට.... දෙ... වි...... යෝ.... දෙන දඬුවම ඒත් එක්‌කම එයාගෙ වටේ වට වුණු කට්ටිය අතර එයාගෙ ඉස්කෝලේ ලමයෙකුත් හිටියා. ඒ වෙලේම එයා ambulance එකකට call කරා.

මේ වෙනකන් තමන් රැක ගෙන ආව තමන්ගේ හොඳම යාළුවා ගෙ එකම රහස ත් තමන් අතින් මුළු ඉස්කෝලෙට ම කියවුණු නිසා hendery හිටියේ ලොකු කම්පනයක bag එකත් එල්ලගෙන කදුලු පෙරාගෙන පාරේ යන මේ කොල්ල ව දැක්කම ඕනේ ම කෙනෙක් ගෙ හිතට අනුකම්පාවක් දැනෙනවා "ඇයි මම ඇයි මම ඒක කිව්වේ? ඇයි!!!ඇයි!!! දැන් මම නිසා මගේ so ගෙ ජීවිතේ ම විනාස වුනා." දිගින් දිගටම තමන්ට ම වරද පටව ගන්නවා ඇරෙන්න hendery ට වෙන කරන්න දෙයක් තිබ්බේ නැ

ටික ටික පාරේ ඉස්සරහට ගිය hendery ගෙ සිහිය තිබ්බේ තමන් අතින් වෙච්චි වැරැද්ද ගැන පසුතැවීම විතරයි ඒත් එක්කම වේගෙන් ආපු car එකක් තමන් ගේ පැත්තට එන බව වත් එයාට දැනුනේ නෑ වේගෙන් ආපු car එක hendery ගෙ ජීවිතේ ට තවත් කළු පැල්ලමක් එක් කරන්න ගියේ තත්පර ගානයි එතනම ඇද ගෙන වැටුණු hendery ගෙ ඔලුවෙන් වගේම බඩ හරියෙනුත් ලේ ගියා. අන්තිමට එයාගෙ මුළු ඇග වටේ ම ලේ ගොඩකින් පිරුණා. අන්තිම තත්පරේ තමන් ගේ සිහිය නැති වෙද්දි කොල්ලට කිය වුණේ "මං මහා කාලකන්නියෙක් මේක තමා...... මට.... දෙ... වි...... යෝ.... දෙන දඬුවම ඒත් එක්‌කම එයාගෙ වටේ වට වුණු කට්ටිය අතර එයාගෙ ඉස්කෝලේ ලමයෙකුත් හිටියා. ඒ වෙලේම එයා ambulance එකකට call කරා.


At Hospital....

ඒ school එකේ ලමයා ඒ වෙලේම මාර්ක් ට call කරලා මේ දේ ගැන කිව්වා. hendery ගෙ දෙමව්පියන් වගේම මාර්කුත් පුළුවන් ඉක්මනට hospital එකට ආවා. පැය 6 ක් 7 ක් යනකන් ICU room එකේ හිටපු hendery ගැන තොරතුරක් දැන ගන්න කාටවත් බැරි වුණා "අනේ මගේ එකම කොල්ලා මොකක්ද honey අපේ පුතාට මේ උනේ" hendery ගෙ අම්මා කෑ ගගහ අඩද්දී එයාගෙ තාත්තා කරේ එයාව බදාගෙන ටිකක් සන්සුන් කරන්න උත්සාහ කරපු එක යි. මේ ඔක්කොම බලන් hospital එකේ කොනක ට වෙන්න හොඳටම අඬ අඬා හිටියේ මාර්ක්. මෙච්චර ඉක්මනට හිතා ගන්න වත් ඉඩක් නොතියා වුණු සිදුවිම මාර්ක් ට දරා ගන්න පුළුවන් උනේ නෑ තමන් ආදරේ කරපු කෙනා මේ තත්ත්වෙ ඉන්නවා බලන්න එයාට කොහොමත් ඕන උනේ නෑ

ඒත් එක්‌කම Doctor ICU එකෙන් එළියට ආවා. "මට සමාවෙන්න. අපිට එයාව බේර ගන්න බැරි වුණා"










onna dunna.pramada doshaya gana karunawen salakanna😁😁.thawa 1 chapter ekaayi thiyenne kathawa ewara wenna😥.ekath ikmanata dhenawa.kathawa ada one kiyala illapu ayata thama dunne😇.hendery mala kiyala mata ka gahanna epa😊😊 vote karanna comment ekakuth danna

MY BULLY (COMPLETED)Where stories live. Discover now