( Jimin's pov )
කුක්කගෙයි මගෙයි දෙන්නගෙම වැඩේ කරගන්න මං පොඩි ප්ලෑනක් ගැහුවා. දැන් ඉතින් වැඩේට බහින්නයි තියෙන්නේ. මේ සැරේ වත් මැරෙන්නෙ නැතුව ඉන්න තිබ්බොත් ඇති. මතකනේ ගිය සැරේ confess කරන්න ගිහින් වෙච්ච වැඩේ 😅 දැන් අපි මේ-
" ජිමිනෝ....... වරේ....න්. පරක්කු වෙනවා මනුස්සයෝ "
අම්බේ අන්න බෙරිහන් දෙනව 😂 කූකියට Vinu ව හම්බෙනකන් ඉවසිල්ලක් නෑ. ඊයේ ඉදන් කියෝනව කියවිල්ලක් 😂
" ජිමිනෝ.......... ඔයා එනවද නැත්තන් මං ඇවිත් කැන්දන් යන්නද? "
අප්පා තව හිටියොත් හොද කෑමක් කන්න වෙනවා 😅 යන ගමන් කියන්නම්කො කොහෙද යන්නේ කියලා 😁. " මේ එනෝ..... " ආ තව එකක්. අද මං තමා කතාව කියන්නේ. Dini ට මං කිවුවා අද නිවාඩු ගන්න කියලා 😁 මොකද අද එයාට මහන්සි වෙන්න තියෙයි 😊
" ඔක්කොම ready නෙ? " වෙනද වගේම Joonie hyung ගමන යන්න කලින් ඇහුව.
" අපි ready " ඔක්කොමල කැගහුව
" පාගල යං hyung " kookie 😂 අයෙමත්. මුට මාර හදිස්සියක් තියෙන්නේ 😂
අපි ඉස්සෙල්ලම ගියේ කෙල්ලෝ ටික ගන්න. එයාල San ලගේ ගෙදර හිටියේ. මොකද එහෙ තමා ලගම 😊
" කෙල්ලනේ ඉක්මනට නගින්න. Kookie, ජිමා, Tae.... තුන්දෙනා බැහැල එයාලගේ luggages ටික ඩිකි එකට දාන්න " හැමවෙලේම අපි තුන්දෙනාව තමා බර වැඩ කරන්න දාන්නේ 😞
" අම්මෝ බං මේවගේ මොනාද තියෙන්නේ? 😧 ඇදුම් ද නැත්තන් කළු ගල් ද? " Tae කියපු කතාව ඇත්ත තමා. පුදුම බරක් තියෙන්නේ. කොදු ටික බේරුනොත් ඇති 😓
" එව්වා එහෙම තමා bro. ඉස්සුවන්ම් ගෙනියන්නම වෙනවා පුතෝ ඇ 😏" Vinu කියයි අපිනේ කරන්න ඕනේ.
" කෙල්ලෝ නෙ බං hyung 😂" අම්මෝ kookiyo 😂 හා හා හා ඔහොම යන්
" අන්න කුක්කා කොල්ලට වැඩේ තේරිලා 😁 " කවද ඉදන් ද san කුක්ක කියන්න ගත්තේ 😕 මෙච්චර කල් කිවුවේ වෙන එකක් නෙ 😂😂😂
" සනිච්චියේ කට වහන් ඉදපන් 😂" kookie තරහක් ගන්නේ නැතුවම කිවුවා. මොකද අද ඊට වඩා වැඩ තියෙන නිසා.
YOU ARE READING
The Quest For Success [COMPLETED]
FanfictionThis quest for success is not easy. All types of obstacles comes in front of them. So will they be strong enough to fight all the battles ?? Find out yourselves Good Luck !!! 👍👊👊