( Writter's pov )
දැන් වෙනකොට සති හතරකට ආසන්න කාලයක් ගිහින්. Jimin ගෙදරට ඇවිල්ල. හැමෝම සුපුරුදු විදිහට ජීවිතේ ගත කරනවා. නිවාඩුව ඉවරවෙන්නත් තව ටික කාලයයි තියෙන්නේ. Daewon ගෙනුත් තාම කිසිම ආරංච්යක් නැහැ. මිනිහා මැරිලද දන්නෑ 😅. එහෙම නම් කොච්චර හොද ද. මේ කිසි කරදරයක් නෑ. ඒත් අපි බලමු ඉස්සරහට මොනාද වෙන්නේ කියලා. එතකන් මෙයාලගේ පිස්සු වැඩ තමා බලන් ඉන්න තියෙන්නේ. දැනට කිසි ප්රශ්නයක් නෑ.... කියලා අපි හිතමු. Jimin, Dini ව එයාගේ ලගට ගන්නේ නැති වෙයි ද. Dini ගෙ කලින් ආදරේ වුණ Shero අයෙමත් Dini ගෙ හදවතට ලං වෙයි ද. අපි දන්නේ නෑ. කොහොමවුනත් වෙන්න තියන දේ වෙයි. අපිට අතීතය වෙනස් කරන්න බෑ ඒත් අපිට අනාගතය වෙනස් කරන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඉතින් මුන් සැට් එක ගන්න තීරණ වලින් තමා. ඉතින් ඔය වගේ serious කතාවකින් පස්සේ අපි බලමු මොනවෙය් මෙයාල කොලන්නේ කියලා 😁.
" තව ටිකා.....යි මං ඔයාව pass කරනෝ hyung....."👹😂 Jk
" අපෝ උබත් එක්ක බෑ කුකියෝ.... Tanee කියලා ඔයා මාව distract කොලා නෙ. ඔව්වා ඔට්ටු නෑ.... ඉදහන්කෝ අනිත් පාර මං ඔයාව ඉවරයක් කලනෝ " 😊 Tae
" ඔයාගේ කට විතරනේ hyung.. හූ..... කීවෙනි පාරද ඔහොම කියපු. ලැජ්ජයි අප්පා...😂" Jk
" හා හා දැන් ඕක ඔබ ඔබ ඉන්නෙ උබලට තේ හැදුවේ මට බොන්නද 😐 කියපන් බලන්ඩ. වරෙම් මෙන්න මෙහෙ ඕක පැත්තක දාල 😣" Jin
" එන්නන් එන්නන් අනේ අන්තිම level එක..... මේක win කොරල එන්නම් " 😁
" Game එක කෙසේවෙතත් කුක්කෝ උබගේ ලාස්ට් level එක තමා දැන් මං ඔතනට අවොත් 😑 " Jin
" එකනේ... බලන්ඩ අපේ ජිනා අයියා කොච්චර මහන්සි වෙලාද මේ තේක හදලා තියෙන්නෙ.... හොද කුක්කා වගේ ගිහින් ඔයාගේ තේක බොන්න පැටියෝ 😊 " Jimin
" අඩෝ... Jimin මට බෑ 😂😂😂 කොහොම හරි කිවුවා නෙ එහෙනම් 😂😂😂😂😂 කොන්ග්රෑට්ස් " Hosoek
( කුක්කා කියලා කිවුවේ. මේ වෙනකන් ඕක කියන්න හම්බුනේ Jin ටයි Dini ටයි විතරයි 😂 )
" තෑම්ස් bro " Jimin
" හිටුකෝ hyung මං ඔයාව අල්ලගන්න... Kookie කෙලින්ම ගිහින් Jimin ට හොදවයින් පාරක් දුන්නා 😊 එනවා මෙතන මට අපහාස කොලන්න😐 "
YOU ARE READING
The Quest For Success [COMPLETED]
FanfictionThis quest for success is not easy. All types of obstacles comes in front of them. So will they be strong enough to fight all the battles ?? Find out yourselves Good Luck !!! 👍👊👊