chapter 7

200 31 4
                                    

NJ: මක්කැයි කෑගහන්න😕

( joonie සමග අනිත් set එක seen එකට enter වෙයි......... )

JH: මේ පොඩි බව්වෙක් කාමරයට ඇවිල්ල. ප්‍රශ්නේ තියෙන්නේ කොහෙන්ද දන්නෑ ආවෙ.

TAE: අනේ මේ බව්ව පැටිය ෂෝයි. 😁 අනේ අපි මෙයාව තියා ගමුකො අනේ අනේ අනේ අනේ hyung ඔයා හොඳයි නේ😊.හා නේද?  අපි මෙයාට yeontan  කියමු.😄  හා නේද කියන්නකො hyung අනේ joonie hyung  ඔයාවත් කියන්නකො😟

JH: උඹ පොදි ගහගෙන කන්ද නැගලත් ඉවරයි.😂 පොඩ්ඩක් හිටහං. මූ කොහෙන්ද මෙතනට ආවෙ කියල බලන්න එපැයි ඉස්සෙල්ලා. Killer dog කෙනෙක් ද දන්නෑ නේ.😯

JK: ඒකනෙ හුරතලේට පෙර සිතා බලන්න.😏 ඔය ඔය අල ගෙඩියක් වගේ මොළගෙඩියක් දීල තියන්න හිතල බලන්න. හරිද ? 😁

TAE: අල ගෙඩියක්!!! ඇයි උඹ හිතාගෙන මට මොලේ නෑ කියලද😡

JK: නෑ නෑ මං කියන්නේ  අල ගෙඩිය කොච්චර ගුණ තියෙනවද නැද්ද මං අහන්නේ😅

TAE: අනේ මේ kookie  ඔය ගොන් ජෝක් මාත් එක්ක දාන්න එපා😒

JK: මොකක්ද අනේ ඔයා. සිනහා නොවෙන්නා  මල මිනිසෙකි😳

TAE: අනේ යන්ඩ නිකන්  යන්ඩ😣

JM: හෝව් හෝව් ඔය කියවිල්ල😐 නවත්තගන්න බව්වා අන්තරස්දහන් 😶

ALL: හුටා 😨

JH: දැන් ගල් ගිල්ලා වගේ බලං ඉන්නෙ නැතුව ගිහිල්ලා හොයපල්ලා

JM: හරි හරි මේ යනවා මේ මේ යනවා😧

( සෙවිල්ල ඇතුලේ......)

TAE: Yeontan.....ඔයා කොහෙද මගෙ මැණික? . ඉන්න තැනකින් එළියට එන්න බලන්න. කෝ කෝ කෝ කෝ එන්න ඔයාට දෙන්න බඩ්ඩක් තියනවා. කෝ ඒක ගන්න එන්න බලන්න

JK: මේ Tae  අපි හොයන්නේ බලු පැටියෙක්,  නැතුව ළමයෙක් නෙමෙයි 😕

TAE: ඔයා ඒවා ගණන් ගන්න එපා Yeontan පැට්ටෝ.  හොඳ බව්වා වගේ එළියට එන්න.........😊

NJ: මේ බලු තඩියා කොහේ ගිහිල්ලා ද දන්නෙ නෑ😵

YG: වරෙන් යකෝ ඉන්න තැනකින් කාලේ කන්නැතුව මෙතන. මගේ නින්දත් කැඩුවා😤. එහෙම කියලා ලඟට එන්න එපා මං හොයා ගන්නකං ඉන්න😅.

JM: ඔයා කොහෙද කොහේ හිටියත් කමක් නෑ අපිට  නම් හම්බ වෙන්න එපා
හොඳ බව්වා වගේ tae ගාවට යන්න😁

YG: මේ අපි මොකටද ඒ බලු තඩියාව දැන් හොයන්න😕

JN: අනේ මන්ද බං අනිත් අය හොයනවා ඉතින් මාත් හොයනවා😅😁

YG: මල කෝලං😣

TAE:  හම්බුනා හම්බුනා හම්බුනා මගේ පැටියා ව හම්බුනා නෝටියා  ඔයා මෙච්චර වෙලා මෙතැන ද හිටියේ😀

YG: අම්බේ යන්තම් ඇති දැන්නම් සැපසේ දොයියන්න පුළුවන්😇

JN: මේ කට්ටිය මෙයාගේ බෙල්ලෙ මොකක්ද එකක් තියෙනවා.  බලන්නකෝ මොකක්ද කියලා

TAE: මොකක්ද කොළයක්. ඉන්න බලන්න මොනා තියෙන්නේ කියලා කියවන්න😶

WRITER'S MESSAGE

Halloooo ළමයි !!!
කොහොමද කට්ටියට? 
මන් කලින් කිවුවා තමා දිග chap එකක් දානවා කියලා එත් මට හිතුන බාගෙට ලියපු එක දාන්න 😅😁

එහෙනම් ඉතින් ආයේ next chap එකෙන් හම්බෙමු
Byeee readers 💖
Saranghae...........💝💝💝💝💝💝💝💝💝









The Quest For Success [COMPLETED]Donde viven las historias. Descúbrelo ahora