Chapter 18

101 19 5
                                    

" Chim.... "  Dini

" Dini...." Jimin දුර්වල හිනාවක් එක්ක කිවුවා.

" මගේ Chim Chim ට දැන් හොදයි නේද... අනේ I missed you soooooo much Jimin..... " මේ වෙලාවේ කියාගන්න බැරි සතුටක් Dini ගෙ හිතේ තිබුන.

" ඔයාගේ??? මං කවද්ද ඔයාගේ වුනේ 😅 විහිලු කරන්න එපා..... පිස්සි 😂 " අනපේක්ෂිත වචන වගයක් Jimin ගෙ කටින් පිට වුණා.

" මො-මොකක්ද 😓 මොකක්ද ඔයා කිවුවේ  " Dini

" ඔයාට නම් හොදටම පිස්සු..😂 " Jimin

" අහ්හ්...😅 ඔව්...ඉ-ඉතින් කියන්න ඔයාට කොහොමද දැන්? " Dini

" never better 😁. මෙහ් කියන්න කෝ අනිත් කට්ටිය. වෙච්ච මුකුත් මතක නැති වුණාට, එයාල නැති පාළුව දැනෙනවා 😞 " Jimin

" oh.. හරි ඉන්න මං එක්කන් එන්නම් " Dini

( writter's pov )

Dini ට මේ මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුව හිටියේ. jimin ට එයාව මතකය් ඒත් නැහැ වගේ. එක එක අදහස් Dini ගෙ ඔලුවට අවා. ඒත් ඒ එකකින් වත් එයාට conclusion එකකට එන්න බැරි වුණා. ඉතින් Dini room එකෙන් එලියට ගිහින් අනිත් අයට කතා කලා.

" කට්ටිය.... Jimin ඔයාලා එනකන් බලන් ඉන්නවා " Dini උපරිම normal එකේ හිනාවක්‌ දාගෙන කිවුවා.

එයාල  ඇතුලට යන අතරේ.... Shero ටයි AK ටයි තේරුණා ඔහොම හිටියට Dini ගෙ මොකක් හරි අවුලක් තියනවා කියලා.

" heyyyyy කෙල්ලේ....... Jimin ට හොදයි නේද...... අපිත් යන්නම් නෙ ඇතුලට 😀" ඔන්න ඒ අතරේ Dini ගෙ යාලුවෝ Vinu, San & Tharu ත් අවා . ආපු පයින්ම Jimin ව බලන්න ඇතුලට ගියා.

AK ත් එයාල එක්කම ඇතුලට ගියා, මොකද Shero Dini ගැන බලයි කියලා දන්න නිසා.

" Dini.... කියන්න මොකක්ද අවුල? මේ සැරේ නම් මගහරින්න හදන්න එපා.. ම්ම්ම්.... " Shero Dini ගෙ උරහිස් වලින් අල්ලන් පුටුවක ඉන්දන ගමන් කිවුවා.

" S-shero.... එයාට මාව.. අනෙහ්....😥 මාව මතකය්.... ඒත්.... "  ඔන්න මෙන්න අඩන සයිස් එකේ ඉදන් Dini මුමුනන්න ගත්ත.

" කියන්න.. ඒත් ඇයි? " Shero

" අනේ මට තේරෙන්නෑ Shero... කමක් නැහැ Jimin දැන් හොදින් ඉන්නවා. මට ඒ ඇති " කදුළු අතරින් හිනා වෙලා Shero ගෙ අත් වල ඔලුව තියාගන්න ගමන් Dini කිවුවා.

The Quest For Success [COMPLETED]Where stories live. Discover now